Sinhala to English Dictionary: ගෝළ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ගෝචර
අ ගෝචර, a. imperceptible (to the senses), නො දැනෙන; not pertinent, irrelevant, unsuitable, අදාළනැති.
අ ඥාන ගෝචර
අ ඥාන ගෝචර, a. accordant with folly, suitable for or accepted by the ignorant, foolish.
අ ඥාන ගෝචරය
අ ඥාන ගෝචරය, n. what folly or ignorance approves, foolish thing.
අක්ෂි කූටකය, අක්ෂි කූටය, අක්ෂි ගෝලය
අක්ෂි කූටකය, අක්ෂි කූටය, අක්ෂි ගෝලය, n. eyeball, ඇස්ගුළිය.
අක්ෂි ගෝල ‍ජේදනය, අක්ෂි ජේදනය
අක්ෂි ගෝල ‍ජේදනය, අක්ෂි ජේදනය, n. ophthalmotomy, ඇස්ගුළිය කැපීම.
අග සව්
අග සව්, n. chief disciple, ප්‍රධාන ගෝලයා: ap. of Buddha's two chief disciples සැරියුත්and මුගලන්, who acted as his recorders.
අගරු, අගුරු
අගරු, අගුරු, aloe plant, Aloe vera, ගෝණිගහ.
අඩ ගෝත්‍රය
අඩ ගෝත්‍රය, n. half tribe, අර්‍ධගෝත්‍රය.
අනේත්වාසිකාව
අනේත්වාසිකාව, n. handmaid, අතවැසි ස්ත්‍රී, වැඩ කාරී, female pupil, ගෝල ස්ත්‍රී.
අපර ගෝයානය
අපර ගෝයානය, n. In B. the western continent, බස්නාහිර දේශය.
අපරාර්‍ධ ගෝලය
අපරාර්‍ධ ගෝලය, n. (අර්‍ධ), western hemisphere, බටහිර අර්‍ධ භූගෝලය.
අම්බර ගෝචර
අම්බර ගෝචර, a. moving in the sky (as birds and stars), අහසෙහි හැසිරෙන.
අම්බර ගෝචරයා
අම්බර ගෝචරයා, n. bird, කුරුල්ලා.
අර්‍ධ ගෝත්‍රය
අර්‍ධ ගෝත්‍රය, n. half the tribe, the half tribe.
අර්‍ධ ගෝල
අර්‍ධ ගෝල, a. half-round, hemispheric.
Random Fonts
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3317
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146
Mi Dasun Bangla Font
Mi Dasun
Download
View Count : 3092
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
Sara Mahee Bangla Font
Sara Mahee
Download
View Count : 4885
NPW Ranjan Bangla Font
NPW Ranjan
Download
View Count : 2703
Anuradhapura Bangla Font
Anuradhapura
Download
View Count : 5100
Kaputa Dot Com Normal Bangla Font
Kaputa Dot Com Normal
Download
View Count : 14307
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509

close
Please like, if you love this website