Sinhala to English Dictionary: චන්ද්‍ර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දෘශ්‍ය චන්ද්‍ර
අ දෘශ්‍ය චන්ද්‍ර, a. pert. to the invisible moon, interlunar, හඳ නොපෙනෙන (කාලය).
අර්‍ධ චන්ද්‍ර
අර්‍ධ චන්ද්‍ර, a. half-moon, අඩහඳ; crescentic, අඩ හඳ ආකාර.
අර්‍ධ චන්ද්‍රයා
අර්‍ධ චන්ද්‍රයා, n. half moon, crescent, අඩහඳ; anything of that shape, as the crescents on peacocks' feathers or tail &c., අඩ හඳ හැඩය.
අර්‍ධ චන්ද්‍රා කාරය
අර්‍ධ චන්ද්‍රා කාරය, n. half-moon shape, අඩහඳ හැඩය.
අර්‍ධ චන්ද්‍රාකාර
අර්‍ධ චන්ද්‍රාකාර, a. crescentic, gibbous, lunate, semi-lunar.
අර්‍ධ චන්ද්‍රිකා ජදනය
අර්‍ධ චන්ද්‍රිකා ජදනය, n. (ජදනය cover, roof), dome, cupola, බෝක්කු පියස්ස.
අර්‍ධෙන්දු
අර්‍ධෙන්දු, n. (අර්‍ධ ඉන්දු), crescent &c: see අර්‍ධ චන්ද්‍රයා.
ආර්‍ද්‍රව
ආර්‍ද්‍රව, n. the sixth lunar mansion, හ‍වෙනි නැකත, හවෙනි චන්ද්‍ර නක්ෂත්‍රය.
ඉඳු
ඉඳු, n. E. of ඉන්ද්‍ර: Indra, ශක්‍රයා: moon, චන්ද්‍රයා.
උළු රජ, උළු රද
උළු රජ, උළු රද, n. Star-king, viz. the moon, චන්ද්‍රයා.
ඛදිර
ඛදිර, n. Indra, ඉන්ද්‍ර; moon, චන්ද්‍රයා. Bot.
Random Fonts
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
NPW Gimhani Bangla Font
NPW Gimhani
Download
View Count : 2130
Leroshons 3rd 97 Bangla Font
Leroshons 3rd 97
Download
View Count : 2826
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559
Ananda Ultra Bold Bangla Font
Ananda Ultra Bold
Download
View Count : 3593
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
Ridi 18 Bangla Font
Ridi 18
Download
View Count : 4653
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678

close
Please like, if you love this website