Sinhala to English Dictionary: ජනයා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සජ්ජනයා
අ සජ්ජනයා, n. (සජ් for සත්), evil person, අසත්පුරුෂයා.
අංජනයකරනවා
අංජනයකරනවා, v. t. to draw, delineate, අඳිනවා.
අංජනයා
අංජනයා, n. elephant supporting the west corner of the world.
අව රෝධ ජනයෝ
අව රෝධ ජනයෝ, n. pl. people or inmates of a harem, රා‍ජ ස්ත්‍රියෝ.
කවි ජනයා, කවි දන
කවි ජනයා, කවි දන, n. pl. the poets.
කාල ශ්වේත ජනයා
කාල ශ්වේත ජනයා, n. lit. black-white person, viz. one of mixed colour, mulatto. E. S.
කිවි දන
කිවි දන, n. See කවිජනයා.
ඛජනයා, ඛජරීටයා
ඛජනයා, ඛජරීටයා, n. wagtail, වෙරළවටුවා.
ග්‍රාම්‍ය·ජනයා, ග්‍රාම්‍යයා
ග්‍රාම්‍ය·ජනයා, ග්‍රාම්‍යයා, n. mas. villager, peasant, ryot, ගම්වැසියා; stupid or ignorant man, ගුඩ්ඩයා, මෝඩයා.
ජන·රංජනය
ජන·රංජනය, n. delighting the people, ජනයා සතුටුකෙරීම.
ජන·ලේඛනය
ජන·ලේඛනය, n. census, ජනයන්ගේ ගණන් ලේඛනය.
ජනකයා
ජනකයා, n. father, පියා, progenitor, ප්‍රජනයා.
ජනයා
ජනයා, n. a man, person; the people.
ජනරංජනයකරනවා
ජනරංජනයකරනවා, v. to please or gain the good will of the people.
ජනී·ජනයා
ජනී·ජනයා, n. men and women, people, ස්ත්‍රී පුරුෂ ජනයා.
Random Fonts
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17163
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2396
4u Indumathi Bangla Font
4u Indumathi
Download
View Count : 5501
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
AMS Supuni Bangla Font
AMS Supuni
Download
View Count : 3062
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5965
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
Sisil Bangla Font
Sisil
Download
View Count : 3881
Sin Nelum A Bangla Font
Sin Nelum A
Download
View Count : 4030

close
Please like, if you love this website