Sinhala to English Dictionary: තත්ත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ඛණ්ඩිතතාව, අ ඛණ්ඩිතත්වය
අ ඛණ්ඩිතතාව, අ ඛණ්ඩිතත්වය, n. state of not being broken, entirety, &c., කැඩීනැති ස්වභාව, continuity, පැවතීම.
අ චිරවතිය
අ චිරවතිය, n. second of the five great rivers issuing from lake Anavatatta. See අනව තත්ත විල.
අනවතග්ග විල
අනවතග්ග විල, n. a Himālayan lake: Sunless lake, අනෝතත්තවිල.
අන්තානතත්ත
අන්තානතත්ත, a. (අන්ත අනත්ත), limited and unlimited, ending and endless, finite and infinite.
අන්‍යුත්කෘෂ්ටතාව, අත්‍යුත්තමතාව
අන්‍යුත්කෘෂ්ටතාව, අත්‍යුත්තමතාව, n. super-eminence, &c, ඉතා උත්තම භාවය; grandeur, &c, මහන්තත්වය.
අනෝතත්ත
අනෝතත්ත, a. P. fr. අන් උත්තප්ත: see අනවතප්ත.
අපරත්වය
අපරත්වය, n. (අපරතත්වය) contrariety, E. S., posteriority, පසුව පැමිණීම.
අර්‍ථ තත්වය
අර්‍ථ තත්වය, n. the reality, the real state or fact or truth, ඇත්ත.
ආත්ම තත්ව විද්‍යාව
ආත්ම තත්ව විද්‍යාව, or ... ශාස්ත්‍රය, n. psychology.
ආත්ම තත්වය
ආත්ම තත්වය, n. the true nature of the soul or self.
ආශ්‍රිතතාව, ආශ්‍රිතත්වය
ආශ්‍රිතතාව, ආශ්‍රිතත්වය, n. conversancy, ගැවසීම, පුරුදුකම; dependence, taking refuge, සරණ ගැනීම.
කාර්‍ය්‍ය චින්තත්වය, කාර්‍ය්‍ය චින්තාව
කාර්‍ය්‍ය චින්තත්වය, කාර්‍ය්‍ය චින්තාව, n. prudence &c., නුවණැතිකම, ප්‍රවේසම.
කුන්‍දර
කුන්‍දර, a shrub, Limonia alata, තත්පන්කුරුඳු; also a sp. of grass.
ත·සම
ත·සම, a. gram. homogeneous, of the same form as the original word, තත්සම.
තත්·සරහනවා
තත්·සරහනවා, v. to prepare or tune the strings of an instrument; pret. තත්සැරහුවා; v. n. තත්සැරහීම.
Random Fonts
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3352
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4719
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816
FM Sandhyanee X Bangla Font
FM Sandhyanee X
Download
View Count : 25605
A Kandy New Supplement Bangla Font
A Kandy New Supplement
Download
View Count : 7946
Sinhala Supipi Semi Bold Bangla Font
Sinhala Supipi Semi Bold
Download
View Count : 2556
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2884
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
Mi Dasuni 96 Bangla Font
Mi Dasuni 96
Download
View Count : 2596

close
Please like, if you love this website