Sinhala to English Dictionary: තියම්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අලෙව් රූපය
අලෙව් රූපය, n. painted figure or image, සිතියම් රූපය.
අ‍ලෙව් පට
අ‍ලෙව් පට, n. figured or painted cloth, print, සිතියම් පිළිය.
ආ ලේඛ්‍ය පට්ටය
ආ ලේඛ්‍ය පට්ටය, n. printed cloth, prints, chintz, සිතියම් රෙද්ද, සිතියම් පට, චීත්ත.
චිත්‍ර·කර්‍මය, චිත්‍ර·කර්‍මාන‍්තය
චිත්‍ර·කර්‍මය, චිත්‍ර·කර්‍මාන‍්තය, n. painting, drawing, සිතියම් කර්‍මාන්‍තය; magic, මායම.
චිත්‍ර·ශාස්‍තුය
චිත්‍ර·ශාස්‍තුය, n. science of painting, සිතියම් ශාස්‍ත්‍රය.
චිත්‍ර·ශිල්‍පය
චිත්‍ර·ශිල්‍පය, n. art of painting, සිතියම් ශිල්‍පය.
චිත්‍රාකාර
චිත්‍රාකාර, a. picture-like, picturesque, සිතියම් ආකාර.
තුන්·යම්
තුන්·යම්, n. pl. or a. See තියම්.
නාඩගම්·සිතියම
නාඩගම්·සිතියම, n. or නාඩගම් සිතියම්, n. pl. theatrical scenery.
පත්තියම්
පත්තියම්, a. dietary, dietetic. E. S.
පත්තියම්·අල්ලනවා
පත්තියම්·අල්ලනවා, v. to observe or adhere to a prescribed diet.
පත්තියම්·වෙනවා
පත්තියම්·වෙනවා, v. i. to diet one's self, to be on sick diet.
රජන·කාර·ශිල්පියා
රජන·කාර·ශිල්පියා, n. artist who colours or illuminates, illuminator, සිතියම්වලින් අලංකාර කරන්නා.
විධි·හීන
විධි·හීන, a. without method, irregular, පිළිවෙ ළක් නැති, abnormal, අතියම්; bot. sparse, විරල.
සිත්තම්කරනවා
සිත්තම්කරනවා, v. See සිතියම්කරනවා.
Random Fonts
NPW Chamin Bangla Font
NPW Chamin
Download
View Count : 3558
Matara Bangla Font
Matara
Download
View Count : 3689
FS Araliya Warp Bangla Font
FS Araliya Warp
Download
View Count : 2291
Leroshons 1st Easy Keys Bangla Font
Leroshons 1st Easy Keys
Download
View Count : 3733
Test Sinhala Mod Bangla Font
Test Sinhala Mod
Download
View Count : 2770
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4688
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2817
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609

close
Please like, if you love this website