Sinhala to English Dictionary: තෝර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සම්මෝද
අ සම්මෝද, a. (අ, සං, මෝද), pleasureless, unsatisfied, displeased; අසන්තෝෂ, අසතුටු.
අගල්ආදාර
අගල්ආදාර, a small tree or shrub bearing large flowers, Adhatoda Vasica (Acanth.), ආඩාතෝඩා.
අඩාතෝඩා, අටරූෂක
අඩාතෝඩා, අටරූෂක, see අගල්ආදාර.
අතෝනා
අතෝනා, a. sounding or playing an instrument, හඬනඟන.
අන්තෝනගරය
අන්තෝනගරය, n. (අන්තඃනගරය), inner town, ඇතුළු නුවර, palace, මාලිගාව.
අන්තෝරය
අන්තෝරය, n. harem: see අන්තඃපුරය.
අන්තෝසීමා
අන්තෝසීමා, a. (අන්තඃසීමා), within the boundary, සීමාව තුළ ඇත්තාවූ.
අනු සාරයෙන්
අනු සාරයෙන්, ad. through the medium of, by; as තෝල්ක අනුසාරයෙන්, by interpretation.
අමිතෝදන
අමිතෝදන, n. name of a king who was a brother of Suddhodana father of Buddha.
අව බෝධකරවනවා
අව බෝධකරවනවා, v. c. to cause to understand (anything), තෝරාදෙනවා; to illumine, (සිත) පහදවනවා.
අසන්තෝෂ
අසන්තෝෂ, a. displeased; unwilling, සන්තෝෂ නැති
අසන්තෝෂකරනවා
අසන්තෝෂකරනවා, v. t. to displease, offend, අමනාපකරනවා.
අසන්තෝෂය
අසන්තෝෂය, n. displeasure; unwillingness, සන්තෝෂ නැතිකම, අමනාපය.
අසන්තෝෂවෙනවා
අසන්තෝෂවෙනවා, v. i. to become displeased or unwilling, අමනාපවෙනවා.
ආතෝද්‍යය
ආතෝද්‍යය, n. musical instrument, තූර්‍ය්‍යභාණ්ඩය.
Random Fonts
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4572
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3243
NPW Tharanga Bangla Font
NPW Tharanga
Download
View Count : 3354
Lanka Dveepa Supplement Bangla Font
Lanka Dveepa Supplement
Download
View Count : 1941
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
CPS 30 Bangla Font
CPS 30
Download
View Count : 2396
Maya Bangla Font
Maya
Download
View Count : 3383
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
CPS 5 Bangla Font
CPS 5
Download
View Count : 2107

close
Please like, if you love this website