Sinhala to English Dictionary: දැන්ම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු දැනීම, අනු දැනුම, අනු දැන්ම
අනු දැනීම, අනු දැනුම, අනු දැන්ම, v. n. consenting, permitting, consent, sanction, ඉඩදීම.
ආරෝචනය
ආරෝචනය, n. announcing, announcement, සැලකිරීම, දැන්වීම.
ගන්‍ධනය
ගන්‍ධනය, n. perseverance, E. S.; information, intimation, දැන්වීම; injury, අනතුර.
ඤත්තීය
ඤත්තීය, n. announcement, declaration, දැන්වීම.
ඥාප්තිය
ඥාප්තිය, n. making known, informing, දැන්විම.
දන්නවනවා
දන්නවනවා, v. c. to cause to know, to make known or inform; pret. දන්නෙවුවා; v. n. දැන්නවිම.
දන්වනවා
දන්වනවා, v. t. to make known, disclose, noti fy; pret. දැන්නුවා; v. n. දැන්විම.
දැන්·වනාහි
දැන්·වනාහි, ad. as for this present time, දැන්නම්.
දැන්ම
දැන්ම, ad. omp. of දැන්: immediately, forthwith, just now.
දැන්වීම
දැන්වීම, v. n. of දන්වනවා: informing; information; notice.
දැන්වීම්·පත්‍රය
දැන්වීම්·පත්‍රය, n. notice (written &c.), advertisement.
නි·වේදනය
නි·වේදනය, n. address, කථාව; information, දැන්වීම; statement, කියමන.
ප්‍ර·සිඬ·පත්‍රය
ප්‍ර·සිඬ·පත්‍රය, n. newspaper. ආරංචිපත්‍රය; advertisement, දැන්වීම පත්‍රය.
ප්‍රත්‍යාදේශය
ප්‍රත්‍යාදේශය, n. (ප්‍රති against, ආදේශය command, advice), warning, අවවාදය, information, කලින් දැන්වීම; rejection, එපාකිරිම.
ප්‍රති·කාර·විද්‍යාව
ප්‍රති·කාර·විද්‍යාව, n. therapeutics, පිළියම් දැන්ම.
Random Fonts
FS Madu College Bangla Font
FS Madu College
Download
View Count : 2555
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336
A Thisaru Bangla Font
A Thisaru
Download
View Count : 2421
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527
P Medi Plain Bangla Font
P Medi Plain
Download
View Count : 2757
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
Tipitaka Sinhala1 Bangla Font
Tipitaka Sinhala1
Download
View Count : 4488

close
Please like, if you love this website