Sinhala to English Dictionary: දියුණු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පරි පක්ව බුද්ධි
අ පරි පක්ව බුද්ධි, a. of immature mind, inexperienced, සිහිය දියුණුනැති, අත්නොදුටු.
අනභිවර්‍දධිත
අනභිවර්‍දධිත, a. unimproved, uncultivated, වර්‍ධන යනූණ, දියුණු නැති.
අනභිවෘධි
අනභිවෘධි, a. retrograde, downward, without improvement, වර්‍ධනයනොවීම, දියුණු නැති.
අනභිවෘධීවෙනවා
අනභිවෘධීවෙනවා, v. i. to retrograde, &c., දියුණු නොවී පවතිනවා, පසුබට වෙනවා.
අභි වර්‍දධිත
අභි වර්‍දධිත, a. increased, improved, advanced, cultivated, වැඩිවූ, දියුණුවූ.
අභි වර්‍ධනත්වය, අභි වර්‍ධනය
අභි වර්‍ධනත්වය, අභි වර්‍ධනය, n. improvement, advancement, proficiency, furtherance, වර්‍ධන වීම, දියුණුව, වර්‍ධනය.
අභි වර්‍ධනයවෙනවා
අභි වර්‍ධනයවෙනවා, v. i. to improve, advance, flourish, ඉතා දියුණුවෙනවා, සඵලවෙනවා.
අභි වෘඬිය
අභි වෘඬිය, n. increase, improvement, progress, prosperity, දියුණුව, සඵලකම.
අවර්‍දධිත
අවර්‍දධිත, a. unimproved, වර්‍ධනය නූණ, දියුණු නැති.
ආත්මිකාභිවෘධිය
ආත්මිකාභිවෘධිය, n. (අභි:), spiritual improvement, edification, ආත්මික දියුණුව.
දියුණු
දියුණු, a. twofold, දෙගුණ; improving, improved, prosperous.
දියුණුකරනවා
දියුණුකරනවා, v. t. to improve, promote, cultivate.
දියුණුව
දියුණුව, n. advancement, improvement, progress.
දියුණුවෙනවා
දියුණුවෙනවා, v. t. to improve, advance, thrive.
දිවුණුවෙනවා
දිවුණුවෙනවා, v. i. See දියුණුවෙනවා.
Random Fonts
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686
A12 Yasarath Bangla Font
A12 Yasarath
Download
View Count : 7985
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
DS Anurada 2 Bangla Font
DS Anurada 2
Download
View Count : 3665
DL Ice Bangla Font
DL Ice
Download
View Count : 2514
Kandy Supplement Bangla Font
Kandy Supplement
Download
View Count : 3405
GS Nisansala Bangla Font
GS Nisansala
Download
View Count : 2620
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
CPS 9 Bangla Font
CPS 9
Download
View Count : 2115

close
Please like, if you love this website