Sinhala to English Dictionary: දොඹ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කල්‍ය
අ කල්‍ය, a. unwell, unhealthy, morbid, අසනීප; faulty. දොස්සහිත.
අ දොස්
අ දොස්, a. blameless, faultless, නිදොස්.
අ නින්‍දිත
අ නින්‍දිත, a. unreproached, blameless, unimpeachable, ‍‍දොස්තබානැති, නිදොස්.
අඩ තෙළෙස
අඩ තෙළෙස, n. thirteen minus half, twelve and a half, දොළහමාර.
අධි ‍ක්ෂේපය
අධි ‍ක්ෂේපය, n. censure, දොස්තැබීම: rejection, එපාකෙරීම.
අනන්තක
අනන්තක, Calophyllum Inophyllum (Guttif.), දොඹ.
අනපරාධ, අනපරාධී
අනපරාධ, අනපරාධී, a. (අන් අප:), guiltless, innocent, අපරාධනැති, නිදොස්‍‍‍‍‍‍‍‍‍.
අනපරාධිකම
අනපරාධිකම, n. guiltlessness, innocence, නිදොස්කම.
අනවද්‍ය
අනවද්‍ය, a. (අන් අවද්‍ය), guiltless, faultless, innocent, නිදොස්.
අනවද්‍යතාව
අනවද්‍යතාව, n. guiltlessness, &c., නිදොස්කම.
අභ්‍යසූයාව
අභ්‍යසූයාව, n. (අභි on, අසූයා calumny), accusing, detraction දොස්තැබීම, bander, ගුණපවා දය.
අභ්‍යාඛ්‍යානය
අභ්‍යාඛ්‍යානය, n. (අභි ආඛ්‍යානය), groundless acousation, unjust reviling, බොරුවෙන් දොස් තැබීම or නිගාකිරීම.
අව ගීත
අව ගීත, a. (අව bad, ගීත sung), reproached, blamed, දොස් තබනලද; infamous, නින්දිත.
අවරණය
අවරණය, n. E. of ආවරණය; cover, covering, වැස්ම; door, දොර; wall, හිත්තිය.
ආත්ම දෝෂාරෝපණය
ආත්ම දෝෂාරෝපණය, n. self-condemnation, තමාපිට ‍දොස්තබාගැනීම.
Random Fonts
AMS Hiru Bangla Font
AMS Hiru
Download
View Count : 9488
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517
FS Biso Bangla Font
FS Biso
Download
View Count : 2597
FS Araliya Warp Bangla Font
FS Araliya Warp
Download
View Count : 2291
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
FM Samantha X Bangla Font
FM Samantha X
Download
View Count : 19951

close
Please like, if you love this website