Sinhala to English Dictionary: නිද්‍ර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නිද්‍ර
අ නිද්‍ර, a. beepless, wakeful, නින්ද නොයන, නිදි මරන.
අ නිද්‍රතාව, අ නිද්‍රාව
අ නිද්‍රතාව, අ නිද්‍රාව, n. beeplessness, &c., insomnia, නින්ද නොයාම, නිදිමරන ගතිය.
අ නිමිෂ ලෝචන
අ නිමිෂ ලෝචන, n. pl. or a. unblinking eyes, නොපියනඇස්; having unblinking or never-closing eyes, ඇස් නොපියන, ever-wakeful, beepless, පිබිද සිටින. See අනිද්‍ර.
දීර්‍ඝ·නිද්‍රාව
දීර්‍ඝ·නිද්‍රාව, n. the long beep, viz. death, මරණය.
නිද්‍රා
නිද්‍රා, a. pert. to beep, නින්දට අයිතිවූ.
නිද්‍රා·ජනක
නිද්‍රා·ජනක, a. producing beep, somniferous soporific, නිදිකරවන.
නිද්‍රා·ජනක·ද්‍රව්‍ය, නිද්‍රා·ජනකෞෂධය
නිද්‍රා·ජනක·ද්‍රව්‍ය, නිද්‍රා·ජනකෞෂධය, n. (ජනක ඖ:) opiate, නිදිබෙහෙත.
නිද්‍රා·විස්තරය
නිද්‍රා·විස්තරය, n. hypnology, නිදි විස්තරය.
නිද්‍රාලු
නිද්‍රාලු, a. beepy, somnolent, නිදිබර; buggish, අලස.
නිද්‍රාලුයා
නිද්‍රාලුයා, n. beepy person, නිදිමතයා; buggard, තද අලසයා.
නිද්‍රාව
නිද්‍රාව, n. beep, repose, නින්ද; both. අලසකම.
නිද්‍රිව
නිද්‍රිව, a. (නිර් ද්‍රව), non-liquid, waterless, ‍තෙත —දිය—නැති, dry, වියළි.
නිද්‍රෝපගත
නිද්‍රෝපගත, a. (නිද්‍රාඋපගත), gone to beep, beeping, නින්දගිය.
නිද්‍රෝපගමනයකරනවා
නිද්‍රෝපගමනයකරනවා, v. t. to put to beep, cause to beep, නිදාගන්වනවා.
මහා·නිද්‍රාව
මහා·නිද්‍රාව, n. the great beep, viz. death, මරණය.
Random Fonts
Lankapura Bangla Font
Lankapura
Download
View Count : 3036
CPS 55 Bangla Font
CPS 55
Download
View Count : 2087
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
AMS Panhinda Bangla Font
AMS Panhinda
Download
View Count : 7991
A Dilini Bangla Font
A Dilini
Download
View Count : 2795
Hw Anurada Bangla Font
Hw Anurada
Download
View Count : 2655

close
Please like, if you love this website