Sinhala to English Dictionary: නින්දා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අප ක්‍රෝශ
අප ක්‍රෝශ, a. abusive, vituperative, නින්දාකරන, අවලාද.
අප කීර්‍තති
අප කීර්‍තති, a. disgraceful, scandalous, infamous, අවනම්බුවූ, නින්දිත.
අප කීර්‍තතිය
අප කීර්‍තතිය, n. disgrace, disrepute, ignominy, infamy, අවකම්බුව, නින්දිතකම.
අප හසය, අප හාසය, අප හාස්‍යය
අප හසය, අප හාසය, අප හාස්‍යය, n. (අප against හාස laughter), ridicule, scorn, reviling, insult, නින්දා‍කෙරීම, libel, කේලම.
අප හාස
අප හාස, a. reviling, insulting, opprobrious, libellous, blasphemous, නින්දිත, ගර්‍හාසහිත.
අප හාසකරනවා
අප හාසකරනවා, v. to abuse, revile, libel, blaspheme, ගර්‍හාකරනවා, නින්දාකරනවා.
අප ‍ක්‍රෝශය
අප ‍ක්‍රෝශය, n. reviling, abuse, ගර්‍හාව, නින්දා කිරීම.
අව ගීත
අව ගීත, a. (අව bad, ගීත sung), reproached, blamed, දොස් තබනලද; infamous, නින්දිත.
අව ඥා
අව ඥා, a. (අව bad, ඥා knowing), disrespectful, abusive, අගරු, නින්දා.
අව ඥාකරනවා
අව ඥාකරනවා, v. to treat with disrespect &c., අගෞරව කරනවා, නින්දා කරනවා.
ආ ‍ක්ෂේපකයා
ආ ‍ක්ෂේපකයා, n. thrower, හෙළන්නා; detractor, reviler, නින්දාකරන්නා.
ආර්‍ය්‍යාපවාදය, ආර්‍ය්‍යාපවාදය
ආර්‍ය්‍යාපවාදය, ආර්‍ය්‍යාපවාදය, n. (අපවාදය, උප වාදය), reviling dignitaries or saints, උත්තම යන්ට නින්දාකෙරීම.
උප වාදකරනවා
උප වාදකරනවා, v. to abuse, bander, නින්දාකර නවා, කේලම් කියනවා.
උපාලම්භය
උපාලම්භය, n. reviling, abuse, censure, නින්දා කෙරීම, බැණුම.
ක්‍ෂිපණය, ක්‍ෂිපය
ක්‍ෂිපණය, ක්‍ෂිපය, n. throwing, හෙළීම, විසිකිරීම; reviling, නින්දාකිරීම.
Random Fonts
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5022
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
4u Nilakshi Bangla Font
4u Nilakshi
Download
View Count : 2905
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2343
Menaka Bangla Font
Menaka
Download
View Count : 2250
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2798
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491
Wije 7 Same Thin Tall Bangla Font
Wije 7 Same Thin Tall
Download
View Count : 3260

close
Please like, if you love this website