Sinhala to English Dictionary: නින්‍දාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ගර්‍භාකරනවා
ගර්‍භාකරනවා, v. to rail, revile, abuse, contemn, despise, නින්‍දාකරනවා.
ගර්‍භාව
ගර්‍භාව, n. railing &c., scoff, obloquy, opprobrium, බැණුම, නින්‍දාව.
ගැරහීම, ගැරහුම
ගැරහීම, ගැරහුම, v. n. of ගරහනවා and ගැර හෙනවා: scoffing, reviling, reproach, abuse; නින්‍දාකිරීම, ගර්‍හාව.
ගැරහුම්
ගැරහුම්, a. scoffing, derisive, abusive, නින්‍දාසහිත.
ගැරහුම්කරනවා
ගැරහුම්කරනවා, v. to scoff at &c., නින්‍දාකරනවා.
තුච්‍ඡකරනවා
තුච්‍ඡකරනවා, v. to regard as base &c., disparage, සුළුකරනවා, vilify, නින්‍දාකරනවා.
ධික්කෘත
ධික්කෘත, a. reviled, contemned, reproached, cursed, නින්‍දාකරනලද &c.
නි·ග්‍රහකරනවා
නි·ග්‍රහකරනවා, v. to insult, revile, vilify &c., නින්‍දාකරනවා.
නි·ග්‍රහකාරයා
නි·ග්‍රහකාරයා, n. iusulter &c., නින්‍දාකාරයා.
නින්‍දනය
නින්‍දනය, n. reproaching, blaming, reviling, නින්‍දාකිරීම, ගැරහුම.
නින්‍දාකරනවා
නින්‍දාකරනවා, v. (dat.) to rail at, revile, abuse, blaspheme.
නින්‍දාකාරයා
නින්‍දාකාරයා, n. reviler, blasphemer.
නින්‍දාව
නින්‍දාව, n. abuse, reviling; reproach, disgrace.
නිෂ්කාෂිත, නිෂ්කාසිත
නිෂ්කාෂිත, නිෂ්කාසිත, a. expelled, dismissed, පහකරනලද; reviled, නින්‍දාකරනලද; opened, expanded, පිපුණු.
පරවම්හණය
පරවම්හණය, n. reviling another or others, අනුන්ට නින්‍දාකිරීම.
Random Fonts
FM Rajantha X Bangla Font
FM Rajantha X
Download
View Count : 5204
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4110
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805
IW Wewalage Bangla Font
IW Wewalage
Download
View Count : 2767
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2636
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2176
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2547
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841

close
Please like, if you love this website