Sinhala to English Dictionary: නිමිති

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ රිෂ්ටය
අ රිෂ්ටය, n. bad symptom, unfavourable omen, නරක ලකුණ, අශුභ නිමිත්ත.
අග්නි නිමිත්තාවලෝකනය
අග්නි නිමිත්තාවලෝකනය, n. (අවලෝකනය seeing), divination by fire, pyromancy, ගින් නෙන් පේනකීම.
අභි ව්‍යජක
අභි ව්‍යජක, a. (අභි emp., වි අජ to manifest), manifesting, indicative, denotative, ප්‍රකාශ කරන, නිමිත්තකරන.
ආදි කාරණය
ආදි කාරණය, n. first cause, මුල් හේතුව; pre-indication, පූර්‍වනිමිත්ත.
උප සර්‍ගය
උප සර්‍ගය, n. prefix, augment; portent, omen, නිමිත්ත; calamity, විපත.
කර්‍ම නිමිත්ත
කර්‍ම නිමිත්ත, n. Karma sign or premonition seen by a dying person.
ගති නිමිත්ත
ගති නිමිත්ත, n. indication of his future condition seen by a dying man.
ජන්‍යය
ජන්‍යය, n. war, යුධය; rumour, ආරංචිය; market, කඩේ; portent at birth, පූර්‍ව නිමිත්ත.
නිමිත
නිමිත, n. See නිමිත්ත.
නිමිත්ත
නිමිත්ත, n. mark, sign, token, symptom, ලකුණ, omen, පූර්‍වලකුණ; cause, හේතුව.
නිමිත්ත·කොට·ගෙන
නිමිත්ත·කොට·ගෙන, post. See කරණකොටගෙන; for the sake of, සඳහා.
නිමිත්ත·ග්‍රහණය
නිමිත්ත·ග්‍රහණය, n. seizing or being affected by signs or appearance.
නිමිත්ත·පාඨකයා
නිමිත්ත·පාඨකයා, n. explainer of omens, augur, නිමිතිකියන්නා.
නිමිත්ත·මාත්‍රයා
නිමිත්ත·මාත්‍රයා, n. mere agent or instrument, කළමනාකාරයා.
නිමිත්තක
නිමිත්තක, a. indicative, significant; pert. to soothsaying.
Random Fonts
DS Anuradhi A Bangla Font
DS Anuradhi A
Download
View Count : 2353
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805
4u Gayani Bangla Font
4u Gayani
Download
View Count : 2582
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
Mi Damidu 2000 Bangla Font
Mi Damidu 2000
Download
View Count : 4233
Ds Gajaba A Stripe Bangla Font
Ds Gajaba A Stripe
Download
View Count : 2318
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
SU Pushpi Bangla Font
SU Pushpi
Download
View Count : 2510

close
Please like, if you love this website