Sinhala to English Dictionary: නිවාඩු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විශ්‍රාන්ත
අ විශ්‍රාන්ත, a. without rest, විරාම or නිවාඩු නැති; endless, අවසාන නැති.
අකණය
අකණය, n. lightning, විදුලිය; lack of rest or leisure, නිවාඩු නැතිකම.
කෘතාවකාශය
කෘතාවකාශය, n. (අව:), leisure or rest (after action), නිවාඩුව.
නිවාඩු
නිවාඩු, a. leisure-, rest.
නිවාඩුව
නිවාඩුව, n. cessation, leisure, rest, vacation.
නිෂ්කලංක
නිෂ්කලංක, a. (for නිස්කලංක) at leisure, disengaged, නිවාඩු, පහසු; spotless, අකලංක, නිර්‍මල, without blemish, කැලලක් නැති.
නිෂ්කලංක·ගන්නවා
නිෂ්කලංක·ගන්නවා, or නිස්කලංක v. to take leisure, ease or recreation, relax, නිවාඩු ගන් නවා.
නිෂ්කලංකය, නිස්කලංකය
නිෂ්කලංකය, නිස්කලංකය, n. leisure &c., නිවාඩුව.
නිස්කාංසුව
නිස්කාංසුව, n. Port., rest, leisure, නිවාඩුව.
පුරප්පාඩු·කාලය
පුරප්පාඩු·කාලය, n. vacant time, time when anything is vacant; vacation, නිවාඩු කාලය.
යම·පල්ලා
යම·පල්ලා, n. a minister of Yama employed නිවාඩුව, to inflict the punishment of hell, infernal tormentor, a fury; pl. යමපල්ලෝ.
වි·රාමය
වි·රාමය, n. (වි emp., රම් to stop), cessation, pause, නැවතීම, end තීන්දුව; the stop so called, එනම් නැවතීමේ ලකුණ; rest from work, නිවාඩුව.
වි·ශ්‍රාන්තිය,වි·ශ්‍රාමය
වි·ශ්‍රාන්තිය,වි·ශ්‍රාමය, n. (වි priv., ශ්‍රා: fatigue), pause, cessation from labour, relaxation, rest, ease, refreshment, නිවාඩුව, පහසුගැනීම, වෙ හෙස දුරුකිරීම.
වි·ශ්‍රාම·ගන්නවා
වි·ශ්‍රාම·ගන්නවා, v. to take rest, relax, නිවාඩුගන්නවා.
වි·ශ්‍රාම·දින
වි·ශ්‍රාම·දින, n. day of rest, නිවාඩුදවස, sabbath day, සබත්දවස.
Random Fonts
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9942
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872
Microsinhala Plain Bangla Font
Microsinhala Plain
Download
View Count : 4406
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
AMS Panhinda Bangla Font
AMS Panhinda
Download
View Count : 7991
DL Manel Bold XX Bangla Font
DL Manel Bold XX
Download
View Count : 4578
Somi Niluka Bangla Font
Somi Niluka
Download
View Count : 2529

close
Please like, if you love this website