Sinhala to English Dictionary: නුසුදුසු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කල්ව
අ කල්ව, ad. untimely, unseasonably, නුසුදුසු කාලයට, නොකලට.
අ කාල කර්‍මය
අ කාල කර්‍මය, n. untimely deed or event, mishap, ප්‍රස්තාවට නුසුදුසු දෙය, අවාසනාව.
අ කාල, අ කාලික, අ කාල්‍ය
අ කාල, අ කාලික, අ කාල්‍ය, a. out of due time, untimely, unseasonable, කාලයට or ප්‍රස්තාවට නුසුදුසු.
අ දෘශ්‍ය
අ දෘශ්‍ය, a. that ought not to he seen, unfit to be seen, පෙනීමට නුසුදුසු; unseen, invisible, නොපෙනෙන.
අ පථය
අ පථය, a. (අ priv.), unwholesome, innutricious (diet), අගුණ; unsuitable, නුසුදුසු.
අ පථ්‍යතාව
අ පථ්‍යතාව, n. unwholesomeness &c., අගුණය; නුසුදුසුකම.
අ පාත්‍ර
අ පාත්‍ර, a. (අ priv., පාත්‍ර, suitable), unsuitable, unfit, common, mean, නුසුදුසු.
අ භක්ෂණීය, අ භක්ෂ්‍ය
අ භක්ෂණීය, අ භක්ෂ්‍ය, a. uneatable, inedible, කෑ මට නුසුදුසු.
අ විවාහ්‍ය
අ විවාහ්‍ය, a. unmarriageable, විවාහවීමට නුසුදුසු.
අ වේලාව
අ වේලාව, n. unsuitable or unseasonable time, නුසුදුසු වේලාව.
අ ශ්‍රමණ
අ ශ්‍රමණ, a. non-ascetic, laic, ගිහි; unpriestly, unbecoming a monk, තාපසයාට නුසුදුසු.
අ සංග්‍රාමික
අ සංග්‍රාමික, a. unwarlike, යුඬයට නුසුදුසු or ලැදි නැති.
අ සමුචිත
අ සමුචිත, a. (අ, සං, උචිත), incongruous, නුහුරු, unsuitable, නුසුදුසු.
අ ස්ථානතාව
අ ස්ථානතාව, n. unseasonableness &c., ප්‍රස්තාවට නුසුදුසුකම.
අ ස්ථානාකාරයෙන්
අ ස්ථානාකාරයෙන්, ad. unseasonably, inopportunely, අකලට, ප්‍රස්තාවට නුසුදුසුලෙස.
Random Fonts
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2156
Kapila Bangla Font
Kapila
Download
View Count : 3181
AMS Panhinda Bangla Font
AMS Panhinda
Download
View Count : 7991
NPW Manju Bangla Font
NPW Manju
Download
View Count : 2522
Wije 1 Std. Letters Bangla Font
Wije 1 Std. Letters
Download
View Count : 3695
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2867
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3485
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085

close
Please like, if you love this website