Sinhala to English Dictionary: පණුර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අතුණු පණුවෝ
අතුණු පණුවෝ, n. pl. intestinal worms, enthelmintha, බඩපණුවෝ.
අන්ත්‍ර කෘමියෝ
අන්ත්‍ර කෘමියෝ, n. pl. intestinal worms, enthel mintha, බඩපණුවෝ.
අභ්‍යන්තර ප්‍රාණියා
අභ්‍යන්තර ප්‍රාණියා, n. one of the entozoa; pl. ......ප්‍රාණියෝ, entozoa; බඩ පණුවා &c.
අරමණයා
අරමණයා, n. a maggot found in sores, වණයේ පණුවා.
ආ කුංචිත නාල ප්‍රාණියා
ආ කුංචිත නාල ප්‍රාණියා, n. serpula, පණුජාතියක්.
ඇස් ගුල්ලා
ඇස් ගුල්ලා, n. a kind of snake of green colour, පලාපණුවා.
ඉල්පණුවා
ඉල්පණුවා, n. canker-worm.
ඉහඳ පණුවා
ඉහඳ පණුවා, n. maggot, gentle, grub.
උදරාවේෂ්ටයා
උදරාවේෂ්ටයා, n. tape-worm, බඩපැතළිපණුවා.
කඳපණුවා
කඳපණුවා, n. trunk-grub, tree-grub, borer.
කම්බිපණුවා, කම්බියා
කම්බිපණුවා, කම්බියා, n. beetle-grub.
කැප්පිටි පණුවා
කැප්පිටි පණුවා, n. canker-worm, ඉල්පණුවා.
කිමියා
කිමියා, n. E. of කෘමියා; worm, insect, පණුවා; small monkey.
කීට ජනක, කෘමි ජනක
කීට ජනක, කෘමි ජනක, a. producing worms, vermiparous, පණුවන් උපදවන.
කීට හර
කීට හර, a. vermifugal, පණුවන් නැතිකරන.
Random Fonts
Kaputa Dot Com Normal Bangla Font
Kaputa Dot Com Normal
Download
View Count : 14307
A Thisaru Bangla Font
A Thisaru
Download
View Count : 2421
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3021
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
Paras Normal Bangla Font
Paras Normal
Download
View Count : 7604
Leroshons 2nd 97 Bangla Font
Leroshons 2nd 97
Download
View Count : 2185
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3583
Sara Baron Bangla Font
Sara Baron
Download
View Count : 7209

close
Please like, if you love this website