Sinhala to English Dictionary: පලාප

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පලාප
අ පලාප, a. (පලාප chaff), not useless, useful, නිසරු නොවන, ප්‍රයෝජනවත්.
අන්‍ධ·පලාශි
අන්‍ධ·පලාශි, see සිඟුරුපියලි.
අප යානය
අප යානය, n. (අප away, යානය going), going away, අහක්ව යාම, retreat, flight, පලායාම.
ඇස් ගුල්ලා
ඇස් ගුල්ලා, n. a kind of snake of green colour, පලාපණුවා.
ඕෂධි භක්ෂක
ඕෂධි භක්ෂක, a. herbivorous, පලාජාති කන්නාවූ.
ඕෂධී
ඕෂධී, a. herbal; herbaceous; පලාජාති, පලා ජාති ආකාර.
කපලාරුකරනවා
කපලාරුකරනවා, v. t. to plaster.
කපලාරුකාරයා
කපලාරුකාරයා, n. plasterer.
කපලාරුව, කපලාරු වැඩේ
කපලාරුව, කපලාරු වැඩේ, n. (කපලාරු Port.), plastering.
ගන්‍ධ·පලා, ගන්‍ධ·පලාශිකා
ගන්‍ධ·පලා, ගන්‍ධ·පලාශිකා, turmeric, see කහ.
ගස්කෑල
ගස්කෑල, pulas tree, yielding gum and bearing beautiful flowers, Butea frondosa (Legun.), ඇත්කන්, පලාශ.
ගිරා·වන්
ගිරා·වන්, a. green-coloured, පලාවන්.
චපලාත්මක
චපලාත්මක, a. fickle, capricious, හිත or අදහස ස්‍ථිරනැති.
චපලාව
චපලාව, n. tongue, දිව; lightning, විදුලිය; harlot, වේශ්‍යාවි; ap. of ලක්‍ෂමි the goddess of fortune.
ද්‍රවය
ද්‍රවය, n. going, යාම, flight, පලායාම; liquifaction, melting, දියවීම; oozing, trickling, වෑස් සීම; juice, යූස, extract, essence, සාරය.
Random Fonts
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226
Sandaya Flintab Bangla Font
Sandaya Flintab
Download
View Count : 4557
DL Araliya Bangla Font
DL Araliya
Download
View Count : 44828
DL Thisaru Bangla Font
DL Thisaru
Download
View Count : 2999
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004
FM Emanee X Bangla Font
FM Emanee X
Download
View Count : 9757
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238
Mi Damidu 2000 Bangla Font
Mi Damidu 2000
Download
View Count : 4233
NPW Manju Bangla Font
NPW Manju
Download
View Count : 2522

close
Please like, if you love this website