Sinhala to English Dictionary: පසු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ධෛර්‍ය්‍යකරනවා
අ ධෛර්‍ය්‍යකරනවා, v. t. to discourage, unman, හිත පසුබටකරනවා, discountenance. E. S.
අ පසක් කිරිය
අ පසක් කිරිය, n. unperceived act, imperceptible act, නොපෙනෙන ක්‍රියාව.
අ පසක්කරනවා
අ පසක්කරනවා, v. t. to render imperceptible, obscure, අප්‍රත්‍යක්ෂ කරනවා අඳුරැකරනවා.
අ පස්වාදිය
අ පස්වාදිය, n. diboyalty, treachery, perfidy, ද්‍රෝහිකම.
අ පස්සිය
අ පස්සිය, n. return, ආපසු ඊම.
අ පස්සිවෙනවා
අ පස්සිවෙනවා, v. i. to return, ආපසු එනවා.
අ ශ්‍රමණ
අ ශ්‍රමණ, a. non-ascetic, laic, ගිහි; unpriestly, unbecoming a monk, තාපසයාට නුසුදුසු.
අග් උවටා
අග් උවටා, n. chief attendant or servant, ප්‍රධාන උපස්ථායකයා.
අඟ පසඟ
අඟ පසඟ, n. pl. body and limbs, the whole body. See අංගප්‍රත්‍යංග.
අත පසු
අත පසු, a. delayed, backward.
අතපසු
අතපසු or අතපහු වෙනවා, v. i. to become deferred, &c., get behindhand or in arrears.
අතපසුකරනවා, අතපහුකරනවා
අතපසුකරනවා, අතපහුකරනවා, v. t. to defer, neglect, postpone, delay; procrastinate.
අත් පසගේ
අත් පසගේ, n. out-house, privy, වැසිකිළිය.
අත් පසුර
අත් පසුර, n. finger nail, අතනිය; pl. අත්පසුරු.
අත් පසුර
අත් පසුර, n. tendril, clasper of a creeper.
Random Fonts
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
NPW Stripe Bangla Font
NPW Stripe
Download
View Count : 1927
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
AH Ashirwada Bangla Font
AH Ashirwada
Download
View Count : 3340
CPS 5 Bangla Font
CPS 5
Download
View Count : 2107
Aa Ruwan Bangla Font
Aa Ruwan
Download
View Count : 3866
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8383
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34652

close
Please like, if you love this website