Sinhala to English Dictionary: ප්ලව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

තැප්පුලනවා, තැප්ලනවා
තැප්පුලනවා, තැප්ලනවා, v. to bellow, low, (as bulls); pret. තැප්පුලෑවා, තැප්ලෑවා; v. n. තැප්ලීම, තැප්ලුම.
තෙප්ලුම
තෙප්ලුම, n. utterance, saying, කථාකෙරීම, කීම.
පලීහ·ඝන, ප්ලී·හාරි
පලීහ·ඝන, ප්ලී·හාරි, (ඝන destroyer, අරි enemy), Amoora Rohituka, රෝහිතක; also බෝගහ.
ප්ලච්චිකාමරය
ප්ලච්චිකාමරය, n. Port., scullery.
ප්ලද්වාකාව
ප්ලද්වාකාව, n. float, raft, පහුර; boat, පාරුව.
ප්ලවංගම
ප්ලවංගම, n. forty-first year of the Indian cycle of sixty.
ප්ලවක
ප්ලවක, a. leaping, jumping, පනින, plunging, galloping, පිම්මේ පනින.
ප්ලවක
ප්ලවක, see රුකඟුන.
ප්ලවකාය
ප්ලවකාය, n. tumbler, acrobat, rope-dancer &c., පිනුම්කාරයා.
ප්ලවගයා, ප්ලවංගමයා, ප්ලවංගයා
ප්ලවගයා, ප්ලවංගමයා, ප්ලවංගයා, n. (ප්ලව jumping &c., ග or ගම going), jumper, leaper: ap. of the monkey, ape, රිළවා &c. or frog, ගෙම් බා or deer, මුවා.
ප්ලවනය
ප්ලවනය, n. inundation, deluge, ජලගැල්ම; jumping, පැනීම; swimming, පීනිම.
ප්ලවය
ප්ලවය, n. jumping, leaping, පැනීම, plunging, galloping, පිම්මේ යාම; swimming, පීනිම, diving, කිමිදීම; raft, float, පහුර; long accent or protraction of a sound or sentence; declivity, පල්ලම; 36th year of the Indian cycle of sixty.
ප්ලවයා
ප්ලවයා, n. leaper, plunger, පනින්නා &c. ap. of the monkey or frog or duck or diver bird, පනින or කිමිදින සතෙක්.
ප්ලවිත
ප්ලවිත, a. inundated, submerged, වතුරට යටවූ.
ප්ලවියා
ප්ලවියා, n. bird, කුරුල්ලා.
Random Fonts
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
Matara Normal Bangla Font
Matara Normal
Download
View Count : 3443
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14187
Somi Niluka Bangla Font
Somi Niluka
Download
View Count : 2529
FM Emanee X Bangla Font
FM Emanee X
Download
View Count : 9757
DL Madu College Bangla Font
DL Madu College
Download
View Count : 3017
DL Anupama Bangla Font
DL Anupama
Download
View Count : 4999
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
SL Madhura Bangla Font
SL Madhura
Download
View Count : 15610
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944

close
Please like, if you love this website