Sinhala to English Dictionary: ප්‍ර·මාණ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ප්‍ර·මාණ
ප්‍ර·මාණ, a. (ප්‍ර before, මා to measure), pert. to quantity, degree, extent grade. quality.
ප්‍ර·මාණ ශාස්ත්‍රය
ප්‍ර·මාණ ශාස්ත්‍රය, n. mathematics, E. S.
ප්‍ර·මාණ·කරණය
ප්‍ර·මාණ·කරණය, n. regulating; regulator. E. S.
ප්‍ර·මාණ·ප්‍රකාශක. ප්‍ර මාණ·වාචක
ප්‍ර·මාණ·ප්‍රකාශක. ප්‍ර මාණ·වාචක, a. gram. comparative, තරම පෙන්වන.
ප්‍ර·මාණ·පුරුෂයා
ප්‍ර·මාණ·පුරුෂයා, n. umpire, arbitrator. බේරුම් කාරයා.
ප්‍ර·මාණ·වාචකය
ප්‍ර·මාණ·වාචකය, n. gram. comparative.
ප්‍ර·මාණ·විශේෂණය
ප්‍ර·මාණ·විශේෂණය, n. adverb of degree.
ප්‍ර·මාණ·ශාස්ත්‍ර ඥයා
ප්‍ර·මාණ·ශාස්ත්‍ර ඥයා, n. mathematician.
ප්‍ර·මාණතික්‍රාන්ත
ප්‍ර·මාණතික්‍රාන්ත, a. (ප්‍රමාණ measure, limit, අති ක්‍රාන්ත going beyond), measureless, boundless, excessive, immense, inordinate ප්‍රමාණය ඉක් මවු.
ප්‍ර·මාණතික්‍රාන්තතාව, ප්‍රමාණතක්‍රාන්තිය
ප්‍ර·මාණතික්‍රාන්තතාව, ප්‍රමාණතක්‍රාන්තිය, n. measurelessness &c., ප්‍රමාණය ඉක්මවුභාවය.
ප්‍ර·මාණය
ප්‍ර·මාණය, n. degree, extent, limit, quantity, proportion, ratio, standard, capacity.
ප්‍ර·මාණයකරනවා
ප්‍ර·මාණයකරනවා, v t. to limit, bound, circumscribe, modify, regulate, proportion; estimate. E. S.
ප්‍ර·මාණයා
ප්‍ර·මාණයා, n. one equal to or capable of, සමර්‍ථයා.
ප්‍ර·මාණවෙනවා
ප්‍ර·මාණවෙනවා, v. i. to be regulated or defined as to degree or extent; be proportional or suffice.
ප්‍ර·මාතා මහි
ප්‍ර·මාතා මහි, n. fem. maternal great grandmother, මව්ගේ මී ආත්තා.
Random Fonts
E Sinhala2 Bangla Font
E Sinhala2
Download
View Count : 5048
Somi Nilmi Bangla Font
Somi Nilmi
Download
View Count : 3378
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357
LankapuraSupplement Bangla Font
LankapuraSupplement
Download
View Count : 2306
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
Leroshons 3rd 97 Bangla Font
Leroshons 3rd 97
Download
View Count : 2826
DL Ice Bangla Font
DL Ice
Download
View Count : 2514
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
Wije 4 Square Bold Bangla Font
Wije 4 Square Bold
Download
View Count : 5792
AMS Panhinda Bangla Font
AMS Panhinda
Download
View Count : 7991

close
Please like, if you love this website