Sinhala to English Dictionary: ප්‍රයෝජන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පලාප
අ පලාප, a. (පලාප chaff), not useless, useful, නිසරු නොවන, ප්‍රයෝජනවත්.
අ ප්‍රයෝජන
අ ප්‍රයෝජන, n. profitless, unprofitable, useless, detrimental, ප්‍රයෝජන නැති, අවැඩදායක.
අ ප්‍රයෝජනය
අ ප්‍රයෝජනය, n. unprofltableness &c., disadvantage detriment, loss, නිෂ්ප්‍රයෝජනය, අලා භ හානිය.
අනාත්මනීනතාව, අනාත්මාර්‍ථිතාව
අනාත්මනීනතාව, අනාත්මාර්‍ථිතාව, n. disinterestedness, &c., තමාගේම ප්‍රයෝජනය නොසෙවීම.
අර්‍ථ ද්‍රයක
අර්‍ථ ද්‍රයක, a. profitable, useful, ප්‍රයෝජනවත්.
ආත්මාර්‍ථ සිද්ධි
ආත්මාර්‍ථ සිද්ධි, a. serving one's own interest, beneficial to one's self, ස්වකීය ප්‍රයෝජන සිද්ධකරන.
ආත්මාර්‍ථය
ආත්මාර්‍ථය, n. self-interest, one's own benefit, ස්වකීය ප්‍රයෝජනය.
උභය ලෝකාර්‍ථ
උභය ලෝකාර්‍ථ, a. (අර්‍ථ), profitable for both worlds, දෙලොවට ප්‍රයෝජනවූ.
නිෂ්ප්‍රයෝජන
නිෂ්ප්‍රයෝජන, a. profitless, useless, worthless.
පර·වැඩ
පර·වැඩ, n. benefit of others, another's good, අනුන්ගේ ප්‍රයෝජනය.
ප්‍ර·යෝජනත්‍වය
ප්‍ර·යෝජනත්‍වය, n. See ප්‍රයෝජනවත්කම.
ප්‍ර·යෝජනවත්, ප්‍රයෝජනවූ
ප්‍ර·යෝජනවත්, ප්‍රයෝජනවූ, a. profitable, advantageous, serviceable, beneficial.
ප්‍ර·යෝජනෝත්පාදක
ප්‍ර·යෝජනෝත්පාදක, a. (·උත්පාදක), producing profit, reproductive, ප්‍රයෝජන උපදවන.
ඵල·ප්‍රයෝජනය
ඵල·ප්‍රයෝජනය, n. produce, result, profit.
ඵල‍·දායක
ඵල‍·දායක, a. fruit-giving; fig. remunerative, profitable, ප්‍රයෝජනවත්.
Random Fonts
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
Mi Dasuni 96 Bangla Font
Mi Dasuni 96
Download
View Count : 2595
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
FM Samantha X Bangla Font
FM Samantha X
Download
View Count : 19951
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
Tipitaka Sinhala1 Bangla Font
Tipitaka Sinhala1
Download
View Count : 4488
Lankanatha Bangla Font
Lankanatha
Download
View Count : 3536
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057

close
Please like, if you love this website