Sinhala to English Dictionary: ප්‍රාණියා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අති ක්ෂුද්‍ර ප්‍රාණියා
අති ක්ෂුද්‍ර ප්‍රාණියා, n. one of the infusoria, infusory, ඉතා කුඩා සතා.
අභ්‍යන්තර ප්‍රාණියා
අභ්‍යන්තර ප්‍රාණියා, n. one of the entozoa; pl. ......ප්‍රාණියෝ, entozoa; බඩ පණුවා &c.
ආ කුංචිත නාල ප්‍රාණියා
ආ කුංචිත නාල ප්‍රාණියා, n. serpula, පණුජාතියක්.
ඒකත්ව ක්ෂුද්‍ර ප්‍රාණියා
ඒකත්ව ක්ෂුද්‍ර ප්‍රාණියා, n. monad. E. S.
ඒකාක්ෂි ප්‍රාණියා
ඒකාක්ෂි ප්‍රාණියා, n. monocule, එක ඇහැක්ම ඇති කුඩා ප්‍රාණියා.
ඓකාහික ප්‍රාණියා
ඓකාහික ප්‍රාණියා, n. ephemera. E. S.
කශේරු රහිත ප්‍රාණියා
කශේරු රහිත ප්‍රාණියා, n. an invertebrate, පිටි කොන්දක් නැති සතා.
ක්‍ෂුද්‍ර ප්‍රාණියා
ක්‍ෂුද්‍ර ප්‍රාණියා, n. insect, minute animal, microbe.
ක්‍ෂුද්‍රජන්තුවා
ක්‍ෂුද්‍රජන්තුවා, n. See ක්‍ෂුද්‍ර ප්‍රාණියා.
කාෂ්ඨ භක්ෂක ප්‍රාණියා, කාෂ්ඨ භක්ෂකයා
කාෂ්ඨ භක්ෂක ප්‍රාණියා, කාෂ්ඨ භක්ෂකයා, n. wood-eater, xylophagan. E. S.
චක්‍ර·ප්‍රාණියා
චක්‍ර·ප්‍රාණියා, n. radiary; pl. චක්‍ර·ප්‍රාණියෝ, radiata.
චතුශ්‍ශෘංග·ප්‍රාණියෝ
චතුශ්‍ශෘංග·ප්‍රාණියෝ, n. pl. quadricorns.
චතුෂ්‍පක්‍ෂම·ප්‍රාණියා
චතුෂ්‍පක්‍ෂම·ප්‍රාණියා, n. tetrapteran, පියාපත් හත රක් ඇති මැස්සා.
චර්‍ම·ජවිකා·ප්‍රාණියා
චර්‍ම·ජවිකා·ප්‍රාණියා, n. tunicary.
ඡේදකර·ප්‍රාණියා
ඡේදකර·ප්‍රාණියා, n. rodent.
Random Fonts
4u Manel Bangla Font
4u Manel
Download
View Count : 2527
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944
DS Hansika Fill Bangla Font
DS Hansika Fill
Download
View Count : 2632
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029
FM Emanee X Bangla Font
FM Emanee X
Download
View Count : 9757
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488
Mi Damindu Tall Bangla Font
Mi Damindu Tall
Download
View Count : 4338
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751

close
Please like, if you love this website