Sinhala to English Dictionary: ප්‍රීතිමත්කර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත්‍යානන්ද
අත්‍යානන්ද, a. (අති ආනන්ද), very delightful, enrapturing, entrancing, ඉතා ප්‍රීතිමත්කරන; rapturous, ඉතා ප්‍රීතිමත්.
අත්‍යානන්දනයකරනවා
අත්‍යානන්දනයකරනවා, v. t. to enrapture, transport, ඉතා ප්‍රීතිමත්කරනවා.
අති මනෝ හර
අති මනෝ හර, a. very attractive or charming, very pleasing, ඉතා ප්‍රීතිමත්කරන.
අභි නන්දනය
අභි නන්දනය, n. rapture, ecstasy, ප්‍රීතිමත්කම.
ආනන්දතාව
ආනන්දතාව, n. joyfulness, rapture, ප්‍රීතිමත්කම.
ආනන්දයකරනවා
ආනන්දයකරනවා, v. t. to delight, enrapture, ප්‍රීතිමත්කරනවා, පිණවනවා.
ආනන්දිත්වය
ආනන්දිත්වය, n. state of rapture &c., rapturousness &c., ප්‍රීතිමත්කම.
ආමෝදන
ආමෝදන, a. delighting, pleasing, ප්‍රීතිමත්කිරත.
ආමෝදනය
ආමෝදනය, n. delighting &c., ප්‍රීතිමත්කිරීම.
ඇහැල්ල
ඇහැල්ල, n. joy, ecstacy, ප්‍රීතිමත්කම.
උදානය
උදානය, n. the upward air of the body, viz. the breath, හුස්ම; B., the poetical book so called; exultation, ප්‍රීතිමත්කම.
ගර්‍වතතාව
ගර්‍වතතාව, n. pride &c., උඩඟුකම &c.; elation, ප්‍රීතිමත්කම; pomp, උදාරතර ප්‍රකාශය.
ප්‍ර·මදය
ප්‍ර·මදය, n. joy, rapture, ප්‍රීතිමත්කම; poisonous fruit of the datura metel.
ප්‍රීතිමත්කරනවා
ප්‍රීතිමත්කරනවා, v. t. to delight, charm, enrapture.
පීණනයකරනවා
පීණනයකරනවා, v. t. to delight, ප්‍රීතිමත්කර නවා. පිණවනවා.
Random Fonts
DL Madu Cactus Bangla Font
DL Madu Cactus
Download
View Count : 2843
Kapila Bangla Font
Kapila
Download
View Count : 3181
4u Ananda UltraBold Bangla Font
4u Ananda UltraBold
Download
View Count : 3904
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
Mypc Aradhana Sinhala Bangla Font
Mypc Aradhana Sinhala
Download
View Count : 3520
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
DL Araliya Co Bangla Font
DL Araliya Co
Download
View Count : 4047
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
Anura Bangla Font
Anura
Download
View Count : 3863
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10094

close
Please like, if you love this website