Sinhala to English Dictionary: පාශි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පාශර්‍ව ගති
අ පාශර්‍ව ගති, a. impartial, unbiassed, neutral, පාශර්‍වගතනැති.
අ පාශර්‍ව ගතිය
අ පාශර්‍ව ගතිය, n. impartiality, indifference, neutrality, පාශර්‍වගත නැතිකම.
අ පාශර්‍ව ගතියෙන්
අ පාශර්‍ව ගතියෙන්, ad. impartially, අපක්ෂපාත ලෙස.
අ විපක්ෂ
අ විපක්ෂ, a. impartial, disinterested, neutral, equitable, අපාශර්‍වගති.
අ විපක්ෂකම, අ විපක්ෂතාව
අ විපක්ෂකම, අ විපක්ෂතාව, n. impartiality &c., අපාශර්‍වගතිය.
අ විපක්ෂයා
අ විපක්ෂයා, n. neutral person, neuter, අපක්ෂයා, පාශර්‍වගති තැත්තා.
අ සම සම
අ සම සම, a. equitable, impartial, පාශර්‍වගති නැති, සාධාරණ.
අන්තඃ පථය
අන්තඃ පථය, n. inner passage, gallery, ඇතුල් මග. අන්තඃ පාශර්‍ව, a. interfacial, interior, ඇතුල්.
අනු පාශර්‍ව
අනු පාශර්‍ව, a. at the side, lateral, පැත්තට අයිතිවු.
අපාශ්‍රය
අපාශ්‍රය, a. (අප priv., ආශ්‍රය), refugeless, destitute, අසරණ.
උපේක්ෂණය, උපේක්ෂාව
උපේක්ෂණය, උපේක්ෂාව, n. neglecting, abandoning; negligence, indifference, neglect; නොසලකා ඇරීම, අපාශ්වගතිය.
කණ්ඨ පාශකය, කණ්ඨ පාශය
කණ්ඨ පාශකය, කණ්ඨ පාශය, n. neck rope or chain, halter (for horse, elephant &c.)
කර්‍ණ පාශය
කර්‍ණ පාශය, n. ear-pendant, කන්වැල.
දණ්ඩ·පාශිකයා
දණ්ඩ·පාශිකයා, n. executioner, වධකයා.
දෙ·පාශ්ර්‍වය
දෙ·පාශ්ර්‍වය, n. both sides or parties.
Random Fonts
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
Nelika Bangla Font
Nelika
Download
View Count : 2538
Anuradhapura Bangla Font
Anuradhapura
Download
View Count : 5100
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403
FM Rajantha X Bangla Font
FM Rajantha X
Download
View Count : 5204
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291

close
Please like, if you love this website