Sinhala to English Dictionary: පැමිණීම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අති ක්‍රමණය, අති ක්‍රමය
අති ක්‍රමණය, අති ක්‍රමය, n. going beyond, transgressing, එපිටයාම; attack, විරුද්ධයට පැමිණීම.
අපරත්වය
අපරත්වය, n. (අපරතත්වය) contrariety, E. S., posteriority, පසුව පැමිණීම.
අභි ක්‍රමය
අභි ක්‍රමය, n. beginning, ආරම්භය; vigorous onset, attack, විරුඬයට පැමිණීම, battle, යුඬය.
ආ ක්‍රමණය, ආ ක්‍රමය
ආ ක්‍රමණය, ආ ක්‍රමය, n. the act of going beyond &c., ඉක්මවීම, ඉක්මීම; attack, විරුද්ධයට පැමිණීම.
ආ ගම
ආ ගම, n. (ආ to, ගම coming), coming, arrival, පැමිණීම; gram. augment; general usage: religious system, religion.
ආ ගමනය
ආ ගමනය, n. coming, arrival, ඊම, පැමිණීම.
උප ගමය
උප ගමය, n. approach, ළඟට පැමිණීම; promise, agreement, පොරොන්දුව.
උපාගම
උපාගම, n. approach, arrival, ළඟට ඊම, පැමිණීම.
පැමි‍ණෙනවා
පැමි‍ණෙනවා, v. i. to come, arrive; come to pass, happen; pret. පැමුණුණා; p. pl. පැමිණ or පැමිණි; v. n. පැමිණීම.
පුවටු
පුවටු, n. coming to, arriving, පැමිණීම, happening, සිද්ධවීම.
මෝ‍‍ක්‍ෂෝපාය
මෝ‍‍ක්‍ෂෝපාය, n. (මෝක්‍ෂ උපාය), means of attaining Nirvàna, නිවනට පැමිණීමේ උපාය or මාර්‍ගය.
සමාගතිය
සමාගතිය, n. arrival, ප්‍රාප්තිය, පැමිණීම, meeting, සම්ප්‍රාප්තිය, union, සංයෝගය.
Random Fonts
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5727
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2477
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4134
AMS Kavithi Bangla Font
AMS Kavithi
Download
View Count : 3425
E Sinhala2 Bangla Font
E Sinhala2
Download
View Count : 5048
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2343
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244

close
Please like, if you love this website