Sinhala to English Dictionary: පුනර්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ආත්ම පුනරුත්පත්තිය
ආත්ම පුනරුත්පත්තිය, n. (පුනර් උත්ප:), transmigration, metempsychosis, සංසාරය.
පුතාවස
පුතාවස, n. E. of පුනර්‍වසු.
පුන
පුන, prefix, re-, again: see පුනර්.
පුනඃ
පුනඃ, prefix, for පුනර් before gutturals &c.
පුනඃ·පුනරු·ක්තිය
පුනඃ·පුනරු·ක්තිය, n. (·උක්තිය), saying again and again, repeated utterance, repetition, rote, නැවත නැවත කීම.
පුනබ්භවය
පුනබ්භවය, n. P., re-existence, පුනර්‍භවය. නැවත ඉපදීම; nail of finger or toe, නියපොත්ත.
පුනරංක·ගණන
පුනරංක·ගණන, n. (පුනර් අංක;) arith. the repeater.
පුනරංකය
පුනරංකය, n. arith. repeater, repetend, නැවත නැවත වැටෙන ගණන.
පුනර්
පුනර්, prefix, again, නැවත.
පුනර්නවය
පුනර්නවය, n. (·නව new), finger nail, නියපොත්ත.
පුනර්නිර්‍මමිතිය
පුනර්නිර්‍මමිතිය, n. reformation, reconstruction, නැවත සෑදීම.
පුනර්ප්‍රලීනතාව
පුනර්ප්‍රලීනතාව, n. reabsorption, නැවත or දෙවනු බී ගැනීම.
පුනර්භුක්තිය
පුනර්භුක්තිය, n. repossession, re-enjoyment, නැවත භුක්තිවිඳීම.
පුනර්භූ
පුනර්භූ, a. re-born, නැවත උපන්.,
පුනර්භූව
පුනර්භූව, n. re-existence see (පුනර්‍භවය); virgin widow re-married.
Random Fonts
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
FM Emanee X Bangla Font
FM Emanee X
Download
View Count : 9757
Test Sinhala Mod Bangla Font
Test Sinhala Mod
Download
View Count : 2770
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
4u Araliya Bangla Font
4u Araliya
Download
View Count : 3888
AMS Kalana Bangla Font
AMS Kalana
Download
View Count : 2501
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
SriLanka Regular Bangla Font
SriLanka Regular
Download
View Count : 6439
CPS 49 Bangla Font
CPS 49
Download
View Count : 2291
Lankanatha Bangla Font
Lankanatha
Download
View Count : 3536

close
Please like, if you love this website