Sinhala to English Dictionary: පොළි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පොළනවා
අ පොළනවා, v. (අ for අත්) to clap hands, අත්පිඩි ගසනවා; strike, අපුල්ලනවා; pret. ඇපොළුවා.
අත් පොළසන් දීම
අත් පොළසන් දීම, v. n. clapping the hands, applause, plaudit.
අත් පොළසන් දෙනවා
අත් පොළසන් දෙනවා, v. to clap the hands, applaud.
අනු බලදෙනවා
අනු බලදෙනවා, v. to buttress, support; sustain; encourage, urge on, abet; රුකුල්දෙනවා, උසු ලනවා, පොළඹවනවා.
අනු මතකරනවා, අනු මතිකරනවා
අනු මතකරනවා, අනු මතිකරනවා, v. t. to instigate, prompt, පොළඹවනවා, suggest, හඟව නවා; consent to, second (a proposal), එකඟ වෙනවා.
අපෙළුම
අපෙළුම, v. n. of අපොළනවා: clapping hands, අත්පිඩිගැසීම.
අම්බු·වාහිනි
අම්බු·වාහිනි, lit. water-carrier: see පොළොල්.
අලු පොළඟා, අලු මීපොළඟා
අලු පොළඟා, අලු මීපොළඟා, n. ash-polongām ash-snake.
අවනිය
අවනිය, n. the earth, පොළොව or ලෝකය.
අසුරුගහනවා, අසුරුපොළනවා
අසුරුගහනවා, අසුරුපොළනවා, v. to snap the fingers; pret. අසුරුගැහුවා.
ඇවිටිලිකරනවා
ඇවිටිලිකරනවා, v. to urge, persist, පොළඹනවා, පෙරත්තකරනවා.
උත්තරාර්‍ධ ගෝලය
උත්තරාර්‍ධ ගෝලය, n. (අර්‍ධ), northern hemisphere, පොළවේ උතුරුභාගය.
උර්‍වය
උර්‍වය, n. the earth, පොළොව, පෘථිවිය.
උෂ්ණ කලාපය
උෂ්ණ කලාපය, n. the torrid zone, පොළොවේ ග්‍රීෂ්ම අධික කොඨාසය.
උසි ගන්වනවා
උසි ගන්වනවා, v. to incite by the sound iss, to hound on, instigate, පොළඹවනවා.
Random Fonts
A Saman Bangla Font
A Saman
Download
View Count : 4322
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
Wije 8 Stylistic Thick Tall Bangla Font
Wije 8 Stylistic Thick Tall
Download
View Count : 3388
CPS 12 Bangla Font
CPS 12
Download
View Count : 2531
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220

close
Please like, if you love this website