Sinhala to English Dictionary: බිදු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රබුඬ, අ ප්‍රබෝධිත
අ ප්‍රබුඬ, අ ප්‍රබෝධිත, a. unawakened, පිබිදීනැති, uncultivated, ප්‍රගුණිත නුවූ, unenlightened, uninformed, දැනුම්නැති, නූගත්.
අ බිදුව
අ බිදුව, n. E. of අභිධ්‍යාව: covetousness, තණ්හාව.
අ භින්න
අ භින්න, n. unbroken, undivided, නොබිදුණු, නොබෙදුණු.
අමා පොද
අමා පොද, n. sg. or pl. See අම බිදු.
අමෘත බින්දු
අමෘත බින්දු, n. pl. See අමබිදු.
අවදිවෙනවා
අවදිවෙනවා, v. i. to awake, පිබිදෙනවා.
ඇහැ ඇරෙනවා
ඇහැ ඇරෙනවා, v. i. lit. the eye opens: to awake, පිබිදෙනවා; pret. ඇහැඇරුණා.
ඉක්‍ෂුබිදාරිකා
ඉක්‍ෂුබිදාරිකා, see කිරිබදු.
කිබිදෙනවා
කිබිදෙනවා, v. i. to awake; pret. කිබිදුණ; v. n. කිබිදිම.
කුබුද්දනවා
කුබුද්දනවා, v. t. to awaken, arouse, පුබුදුවනවා; pret. කිබිද්දුවා.
කුබුදිනවා
කුබුදිනවා, v. i. to awake, පිබිදෙනවා; pretකිබිදුණ.
ඛණ්ඩිත
ඛණ්ඩිත, a. broken, demolished, refuted, කැඩුණු, බිදුණු. E. S.
නෞකා·භංජනය‍‍‍‍‍‍‍
නෞකා·භංජනය‍‍‍‍‍‍‍, n. shipwreck, නැව්බිදීම.
ප්‍ර·බෝධය
ප්‍ර·බෝධය, n. understanding, intellect, wisdom, ඥානය; wakefulness, පිබිදසිටීම, vigilance, අව දිව සිටීම, උනන්දුකම.
ප්‍ර·බෝධවෙනවා
ප්‍ර·බෝධවෙනවා, v. i to open, be enlightened; awake, be aroused, පිබිදෙනවා.
Random Fonts
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2883
NPW Madu Bangla Font
NPW Madu
Download
View Count : 2000
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5434
Amila Normal Bangla Font
Amila Normal
Download
View Count : 10485
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
DL Nelum Bangla Font
DL Nelum
Download
View Count : 8293
AH Fan Bangla Font
AH Fan
Download
View Count : 2364
Mi Dasuni Tall Bangla Font
Mi Dasuni Tall
Download
View Count : 2386
DL Manel Bold XX Bangla Font
DL Manel Bold XX
Download
View Count : 4578
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357

close
Please like, if you love this website