Sinhala to English Dictionary: බීජය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අණ්ඩ නාලිය
අණ්ඩ නාලිය, n. oviduct, බීජනළය.
ආද්‍ය වීජය
ආද්‍ය වීජය, n. (ආද්‍ය first, වීජය, බීජය, seed, cause), original cause, first cause, මුල්හේතුව.
ඇස, ඇහැ
ඇස, ඇහැ, n. fr. අක්ෂි: eye; chit or germ of a seed, බීජයේ දළුව, බීජාංකුරය; pl. ඇස්.
එල්·බීජු
එල්·බීජු, white seed, see එන්සාල්.
ඒක බීජ, ඒක වීජ
ඒක බීජ, ඒක වීජ, a. single-seeded, monospermous, එක බීජයක්ම ඇති.
කර්‍ණණිකාව
කර්‍ණණිකාව, n. earring, තෝඩුව; pericarp, pistil, බීජකෝශය; tip of an elephant's trunk, ඇත්සොඬ අග; the middle finger, මැදඟිල්ල; also for කැණිමඩල.
කලනය
කලනය, n. spot, ලපය, stain, පැල්ලම, flaw, defect, පළුදුව; embryo of seeds, බීජදළුව.
ක්‍ෂුද්‍ර වීජ කෝශය
ක්‍ෂුද්‍ර වීජ කෝශය, n. sporangium, කුඩා බීජකෝෂය.
ක්‍ෂුද්‍ර වීජය
ක්‍ෂුද්‍ර වීජය, n. minute seed, spore, sporule, (දූවිලි මෙන්) ඉතා සිහින් බීජය.
චතුර්‍වජ
චතුර්‍වජ, a. tetraspermous, බීජහතරක් ඇති.
චතුර්‍වජ·කෝෂ
චතුර්‍වජ·කෝෂ, a. bot. quadricapsular, බීජකෝෂ හතරක් ඇති.
ඩිම්බය
ඩිම්බය, n. germ, බීජාංකුරය; egg, බිජුව; bladder, මුත්‍රබොක්ක; spleen, බඩදිව.
ත්‍රි·විජ·කෝශවත්
ත්‍රි·විජ·කෝශවත්, a. tricapsular, බීජකෝෂ තු නක් ඇති (මල්).
ද්විතීයාවරණය
ද්විතීයාවරණය, n. bot. second covering, secundine, tegmen, (බීජයේ) දෙවෙනි වැස්ම.
පද්ම·කර්‍ණණිකාව
පද්ම·කර්‍ණණිකාව, n. pericarp of a lotus, නෙළුම් බීජකෝෂය.
Random Fonts
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
Leroshons 1st Easy Keys Bangla Font
Leroshons 1st Easy Keys
Download
View Count : 3733
NPW Madu Bangla Font
NPW Madu
Download
View Count : 2000
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4723
DL Araliya Warp Bangla Font
DL Araliya Warp
Download
View Count : 2618
DL Madu Bangla Font
DL Madu
Download
View Count : 2623

close
Please like, if you love this website