Sinhala to English Dictionary: භාගි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රති භාගතාව, අ ප්‍රතිමතාව
අ ප්‍රති භාගතාව, අ ප්‍රතිමතාව. n. matchlessness &c., අසහාය. E. S.
අ භාග්‍ය
අ භාග්‍ය, a. unfortunate, miserable කාලකණ්ණි.
අ සෞභාග්‍ය
අ සෞභාග්‍ය, a. infelicitous, inauspicious, අවා සනාවන්ත.
අ සෞභාග්‍යතාව
අ සෞභාග්‍යතාව, n. infelicitousness &c., අවා සනාවත්තකම.
අග්නි කෝණ දිගභාගය, අග්නි කෝණය
අග්නි කෝණ දිගභාගය, අග්නි කෝණය, n. south-east quarter, ගිනිකොන.
අඩ
අඩ, n. or a. E. of අර්‍ධ: a moiety, half, භාගය.
අධෝ භාගය
අධෝ භාගය, n. the lower half, the bottom, lower half of the body, යටි පංගුව.
අනු මෝදන්වෙනවා
අනු මෝදන්වෙනවා, v. i. to participate in, share in, be partaker with, සහභාගිවෙනවා.
අනුමෝදනාකරවනවා,
අනුමෝදනාකරවනවා,, v. t. to make to share in අනුමෝදන්කරනවා (the merit and benefit of offerings &c.), සහභාගි-පංගුකාර-කරවනවා.
අපර භාගය
අපර භාගය, n. the afternoon, පස්වරුව, සවස් වරුව.
අපර භාගයේ
අපර භාගයේ, ad. in the afternoon, P.M., අ.භා..
අපරාහණ
අපරාහණ, a. අපරාහණය, n. See අපරභාග and අපරභාගය.
අර්‍ධ චතුර්‍භාගාන්තරය
අර්‍ධ චතුර්‍භාගාන්තරය, n. (චතුර් භාග අන්තරය), ast. semi-quadrate, semi-quartile.
අර්‍ධ ද්වීපය
අර්‍ධ ද්වීපය, n. peninsula, අඩදිවයින, භාගද්වීපය.
අර්‍ධ රාත්‍රය, අර්‍ධ රාත්‍රිය
අර්‍ධ රාත්‍රය, අර්‍ධ රාත්‍රිය, n. half the night, රාත්‍රියෙන් භාගයක්; midnight, මද්දිම රෑ.
Random Fonts
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2477
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
Somi Dilrukshi Bangla Font
Somi Dilrukshi
Download
View Count : 2431
Mi Harsha Hollow 96 Bangla Font
Mi Harsha Hollow 96
Download
View Count : 3215
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441
DL Araliya Li Bangla Font
DL Araliya Li
Download
View Count : 4556
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805
Ridi 15 Bangla Font
Ridi 15
Download
View Count : 3123

close
Please like, if you love this website