Sinhala to English Dictionary: මන්නය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අශ්මරි ජේද්‍යයා
අශ්මරි ජේද්‍යයා, n. lithotomist, මුත්‍රබොක්කේ ගල් කපාදමන්නා.
කරණම්දමන්නා
කරණම්දමන්නා, n. tumbler, acrobat.
මන්නය
මන්නය, n. (මන් to think, regard), minding, බලාගැනීම, regarding, සැලකීම.
මන්නය, මන්නේ
මන්නය, මන්නේ, n. broad knife, toddy drawer's knife.
මන්නවනවා
මන්නවනවා, v. c. of මනිනවා: to cause to measure; pret. මැන්නෙවුවා; v. n. මැන්නවීම.
මන්නහෙ
මන්නහෙ, n. a village headman or councillor.
විතාන, විතානරාළ, විතාරණ
විතාන, විතානරාළ, විතාරණ, n. one of the four village headmen who were village councillors under the Dutch; for the other three, see ගම රාළ, පතිරන්නැහෙ, and මන්නහෙ.
ශිරච්ඡේදකයා
ශිරච්ඡේදකයා, n. (ශිරස් ජේද), headsman, executioner, ඉසකපාදමන්නා, වදකරුවා.
සමන්නනවා
සමන්නනවා, v. t. to join together, gather together, එකතුකරනවා; pret. සැමුන්නුවා.
සමන්නාගත
සමන්නාගත, a. (සමන්ව, ආගත come to), attained, possessed of, endued with, ප්‍රාප්ත.
සමන්වාගත
සමන්වාගත, a. See සමන්නාගත.
Random Fonts
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2156
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3074
FS Biso Bangla Font
FS Biso
Download
View Count : 2597
Tipitaka Sinhala1 Bangla Font
Tipitaka Sinhala1
Download
View Count : 4488
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198

close
Please like, if you love this website