Sinhala to English Dictionary: මනුෂ්‍යයෝ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මනුෂ්‍යයා
අ මනුෂ්‍යයා, n. a non-human being, viz. a demon, devil or evil spirit, රාක්ෂසයා, යක්ෂයා.
ජනතාව
ජනතාව, n. mankind, මනුෂ්‍යයෝ; multitude, community, සමූහය, මිනිස්සු.
තත්පුරුෂයා
තත්පුරුෂයා, n. that man, ඒ මනුෂ්‍යයා.
තාක්
තාක්, ad. and part. until: ඒතාක්ම, ඒතාක් කල්, until that time; මේතාක්ම, until now; as many as: ඉන්නතාක් or ඇතිතාක් මනුෂ්‍ය යෝ, as many men as there are, ඉන් පමණ මනුෂ්‍යයෝ.
ධවයා
ධවයා, n. man, මනුෂ්‍යයා; husband, ස්වාමිපුරු ෂයා; rogue, වංචාකාරයා.
පුරුෂ·ද්වේෂීතාව
පුරුෂ·ද්වේෂීතාව, n. misanthropy, මනුෂ්‍යයන්ට වෛරවීම.
පුරුෂාධිකාරය
පුරුෂාධිකාරය, n. man's duty, human duty, මනුෂ්‍යයාගේ කටයුත්ත.
පෝරිසයා
පෝරිසයා, n. (fr, පුරුෂයා), man, මනුෂ්‍යයා.
මත්‍ය්‍ර්‍යා
මත්‍ය්‍ර්‍යා, n. a mortal, man, මනුෂ්‍යයා.
මනු·ජයා
මනු·ජයා, n. one born of human race, viz. man, මනුෂ්‍යයා.
මනුෂ්‍යයා
මනුෂ්‍යයා, n. man, human being, mankind.
ස·නරාමර
ස·නරාමර, a. (ස with, නර man, අමර immortal), including men and gods, the mortal and immortal, මනුෂ්‍යයන් හා දෙවියන් සහිත.
Random Fonts
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
DL Nelum Bangla Font
DL Nelum
Download
View Count : 8293
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824
Lavanya Regular Bangla Font
Lavanya Regular
Download
View Count : 5348
4u Ananda UltraBold Bangla Font
4u Ananda UltraBold
Download
View Count : 3904
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8383
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398

close
Please like, if you love this website