Sinhala to English Dictionary: යාත්‍රා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ආකාශ යාත්‍රා කාරයා
ආකාශ යාත්‍රා කාරයා, n. aeronaut. E. S.
කාල යාත්‍රා කරනවා
කාල යාත්‍රා කරනවා, v. to pass the bounds of time, decease, die, මැ‍රෙනවා.
ගායාත්‍රිය
ගායාත්‍රිය, n. sacred verse or stanza, a kind of mantra or charm; a metre of six syllables to the line.
දේහ·යාත්‍රාව
දේහ·යාත්‍රාව, n. transit of the body, viz. death, තුරන්දුව, මරණය.
ධූම·යාත්‍රාව
ධූම·යාත්‍රාව, n. steam-boat, steam-vessel, දුම් පාරුව, දුම්නැව.
නැව්·යාත්‍රාකාර
නැව්·යාත්‍රාකාර, a. pert. to navigation, naval.
නෞකාව
නෞකාව, n. ship, boat, vessel, නැව, යාත්‍රාව.
පෝත වණිජ්(ක්)
පෝත වණිජ්(ක්), n. voyaging merchant, මුහු දෙන්යන (or යාත්‍රාකාර) වෙළෙන්දා.
මාලිම
මාලිම, a. nautieal, pert. to navigation, නාවික, යාත්‍රාකාර.
මාලිම·ශාස්ත්‍රය
මාලිම·ශාස්ත්‍රය, n. science or art of navigation, නැව්යාත්‍රා ශාස්ත්‍රය.
මුහුදු·ගමන්කාර
මුහුදු·ගමන්කාර or යාත්‍රාකාර, a. sea-going, seafaring.
යතුරාව
යතුරාව, n. E. of යාත්‍රාව: journey, voyage, ගමන; road, මාර්‍ගය.
යාත්‍රා
යාත්‍රා, n. voyage, journey; voyaging, travelling; ගමන, ගමන්කිරීම.
යාත්‍රා·ඔරුව
යාත්‍රා·ඔරුව, n. the largest kind of S. boat, dhoney.
යාත්‍රා·ගමන
යාත්‍රා·ගමන, n. voyage, මුහුදු ගමන.
Random Fonts
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16617
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3021
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
FM Samantha X Bangla Font
FM Samantha X
Download
View Count : 19951
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
DL Champika Bangla Font
DL Champika
Download
View Count : 4999
Sara Baron Bangla Font
Sara Baron
Download
View Count : 7209

close
Please like, if you love this website