Sinhala to English Dictionary: යුත්ත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ යුක්ත
අ යුක්ත, a. improper, unjust, අයුතු: n. er. for අයුත්ත.
අ ව්‍යුත්පන්ත
අ ව්‍යුත්පන්ත, a. unlearned, illiterate, නුගත්; gram. underived, native, නිෂ්පන්ත.
අගන්‍යුත්පත්ති මනය
අගන්‍යුත්පත්ති මනය, n. (අග්නි උත්පත්ති), plutonism: the opinion that the formation of the earth's crust is due to the action of fire.
අග්න්‍යුත්පත්ති මතියා
අග්න්‍යුත්පත්ති මතියා, n. plutonist; one who holds the above-said opinion.
අත්‍යුත්කෘෂ්ට, අත්‍යුත්තම
අත්‍යුත්කෘෂ්ට, අත්‍යුත්තම, a. (අති උත්:), super-eminent, pre-eminent, supreme, paramount, ඉතා උත්තම, ප්‍රධාන, see ශ්‍රේෂ්ඨ; grand, superb, sublime. E. S.
අත්‍යුත්තරිතර
අත්‍යුත්තරිතර, a. (අති උත්ත:), super-eminent, transcendent, ඉතා උසස් or උත්තම.
අත්‍යුන්නතතාව
අත්‍යුන්නතතාව, n. pre-eminence, &c. See අත්‍යුත්කෘෂ්ටතාව.
අන්‍යුත්කෘෂ්ටතාව, අත්‍යුත්තමතාව
අන්‍යුත්කෘෂ්ටතාව, අත්‍යුත්තමතාව, n. super-eminence, &c, ඉතා උත්තම භාවය; grandeur, &c, මහන්තත්වය.
කට යුත්ත
කට යුත්ත, n. what ought to be done, duty; pl. කටයුතු.
කිස
කිස, n. E. of කෘත්‍ය: duty, what should be done, කටයුත්ත.
කෘත්‍යය
කෘත්‍යය, n. action, deed, transaction, ක්‍රියාව; what should be done, කටයුත්ත; gram, affix.
ගිහිකිස
ගිහිකිස, n. duty of a layman, ගිහිකටයුත්ත.
ප්‍රත්‍යුත්ක්‍රම, ප්‍රත්‍යුත්ක්‍රාන්ත
ප්‍රත්‍යුත්ක්‍රම, ප්‍රත්‍යුත්ක්‍රාන්ත, a. preparatory, preparative, ප්‍රාරම්භක.
ප්‍රත්‍යුත්ක්‍රමය
ප්‍රත්‍යුත්ක්‍රමය, n. preliminary, ආරම්භකාරණව.
ප්‍රත්‍යුත්තරදෙනවා
ප්‍රත්‍යුත්තරදෙනවා, v. (ප්‍රති again, උත්තර), to reply to an answer, rejoin.
Random Fonts
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14809
DL Araliya Ex Bangla Font
DL Araliya Ex
Download
View Count : 3543
Tipitaka Sinhala1 Bangla Font
Tipitaka Sinhala1
Download
View Count : 4488
DL Madu Cactus Bangla Font
DL Madu Cactus
Download
View Count : 2843
Sandaya Light Bangla Font
Sandaya Light
Download
View Count : 2778
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3524
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805
CPS 5 Bangla Font
CPS 5
Download
View Count : 2107

close
Please like, if you love this website