Sinhala to English Dictionary: රන්නා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ධර්‍මමිෂ්ඨයා
අ ධර්‍මමිෂ්ඨයා, n. unrighteous person, &c., අයුක් තිය කරන්නා, දුශ්චරිතයා.
අනර්‍ථකාරයා
අනර්‍ථකාරයා, n. evil-doer, දුශ්‍වරිතයා, injurious person, අනදරකරන්නා.
අනු ශාසකයා, අනු ශාසනිකයා
අනු ශාසකයා, අනු ශාසනිකයා, n. exhorter, admonisher, instructor, අවවාද කරන්නා &c., උප‍දේශකයා.
අභි යුක්තකාරයා
අභි යුක්තකාරයා, n. convener, රැස්කරන්නා.
අර්‍ථ ‍බෝධකයා
අර්‍ථ ‍බෝධකයා, n. expounder, interpreter, විස්තර කරන්නා.
අර්‍ථකයා, අර්‍ථයා
අර්‍ථකයා, අර්‍ථයා, n. asker, requester, ඉල්ලන්නා; beggar, හිඟන්නා; servant who awakes the king &c., අවදිකරන්නා.
අශ්වාචාර්‍ය්‍යයා,අශ්වාචාරියා
අශ්වාචාර්‍ය්‍යයා,අශ්වාචාරියා, n. (ආචා:), horse-trainer, horse-breaker, අශ්වයන් පුරුදුකරන්නා.
ආ යුක්තකයා, ආයුක්තයා
ආ යුක්තකයා, ආයුක්තයා, n. one engaged in anything, employe, (යමක) යෙදීසිටින්නා; agent, superintendent, විධානකරන්නා‍.
ආ ‍ක්ෂේපකයා
ආ ‍ක්ෂේපකයා, n. thrower, හෙළන්නා; detractor, reviler, නින්දාකරන්නා.
ආත්ම විචාර දෘෂ්ටියා
ආත්ම විචාර දෘෂ්ටියා, n. believer in necromancy, spiritualist, මළවුන්ගෙන් විචාරන්නා.
උද්‍යාන පාලයා, උද්‍යාන සේවකයා
උද්‍යාන පාලයා, උද්‍යාන සේවකයා, n. gardener, වතු වැඩ කරන්නා.
කථිකයා
කථිකයා, n. speaker, narrator, කථාකරන්නා, කියන්නා.
කර්‍තෘ, කර්‍තෘකාරයා, කර්‍තෘවරයා
කර්‍තෘ, කර්‍තෘකාරයා, කර්‍තෘවරයා, n. doer, කරන්නා; author; editor; pl. කර්‍තෘවරු &c.
කර්‍තෘකාරී
කර්‍තෘකාරී, n. fem. doer, කරන්නී; authoress; editor.
කර්‍මකාරයා
කර්‍මකාරයා, n. workman, වැඩකරන්නා; accomplisher of Karma or receiver of the result of Karma.
Random Fonts
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029
AMS Panhinda Bangla Font
AMS Panhinda
Download
View Count : 7991
Tipitaka Sinhala1 Bangla Font
Tipitaka Sinhala1
Download
View Count : 4488
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3021
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373
SU Sakthi Bangla Font
SU Sakthi
Download
View Count : 2749
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3764

close
Please like, if you love this website