Sinhala to English Dictionary: රිත්ත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

චිත්‍ර·පක්‍ෂියා
චිත්‍ර·පක්‍ෂියා, n. frankolin or painted partridge, තලකිරිත්තා.
තල·කැල්ල
තල·කැල්ල, n. macula, spot, freckle, mole on the body තල·කිරිත්තා, n. painted partridge, francolin, francolinus pictus.
දත්·විරිත්තනවා
දත්·විරිත්තනවා, v. See දතනියවනවා; pret. දත් විරිත්තුවා; v. n. දත්විරිත්තිම.
ද්වි·විධ·ශීල
ද්වි·විධ·ශීල, n. pl. the two kinds of religions ordinances: positive and negative, viz. චාරිත්ත, observances, and වාරිත්ත, prohibitions or things to be avoided.
නාපිරිත්ත
නාපිරිත්ත, a thorny shrub having yellow flowers with dark crimson at the lower part, Hibiscus furcatus (Matu.).
නිය·පිරිත්තා
නිය·පිරිත්තා, n. nail-worm which eats the finger nails.
ප·රිත්ත
ප·රිත්ත, a. (ප emp., රිත්ත small, few), very small, very little or few, ඉතා කුඩා or ස්වල්ප.
ප·රිත්තය
ප·රිත්තය, n. little, few, ස්වල්පය; atom or particle, සියුම් කැටය; an inferior Brahma so called.
පරිත්ත·ශූභය, ප·රිත්තාභය
පරිත්ත·ශූභය, ප·රිත්තාභය, n. (·ආභා splendour), an inferior Brahma world so called.
පරිත්තය
පරිත්තය, n. (පරි around, ත්ත for ත්‍රා to protect), defence, production, ආරක්‍ෂාව.
පිරිත්කරවනවා
පිරිත්කරවනවා, v. t. to protect, defend, ආරක්‍ෂා කරනවා පිරිදෙව්ව, n. E. of පරිදේව.
මහ·නාපිරිත්ත
මහ·නාපිරිත්ත, a sp. of hibiscus, Hibiscus surattensis (Malva.).
වරිෂ්ඨයා
වරිෂ්ඨයා, n. francoline partridge, තලකිරිත්තා.
විරිත්තනවා
විරිත්තනවා, v. t. (with දත්), to show the teeth, grin; pret. විරිත්තුවා; v. n. විරිත්තීම.
විලිස්සනවා
විලිස්සනවා, v. to show the teeth, grin, දත් විරිත්තනවා; pret. විලිස්සුවා; v. n. විලිස්සිම.
Random Fonts
Paras Normal Bangla Font
Paras Normal
Download
View Count : 7604
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
DL Manel Bold Bangla Font
DL Manel Bold
Download
View Count : 5756
DL Araliya Co Bangla Font
DL Araliya Co
Download
View Count : 4047
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
Anuradhapura Bangla Font
Anuradhapura
Download
View Count : 5100
DL Kotu Bangla Font
DL Kotu
Download
View Count : 4476
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824
SU Pushpi Bangla Font
SU Pushpi
Download
View Count : 2510

close
Please like, if you love this website