Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: රුවන්
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අ පුත්‍රක
අ පුත්‍රක, a. having no son, පුතෙක්නැති childless, දරුවන් නැති.
අ රුව
අ රුව, a. uncomely, ugly, රුවනැති, අවලක්ෂණ.
අතුරුවනවා
අතුරුවනවා, v. c. See අතුරවනවා.
අපත්‍ය ඝාතනය
අපත්‍ය ඝාතනය, n. murder of offspring, prolicide, තමාගේ දරුවන් මරාදැමීම.
අසුරුවනවා
අසුරුවනවා, v. c. of අසුරනවා: to cause to pile up or arrange; to cause to stop up (a gap or hole); pret. ඇසිරෙවුවා; v. n. ඇසිරවීම.
ඇසිරවීම
ඇසිරවීම, v. n. of අසුරුවනවා: piling up &c.
ඉහිරවනවා
ඉහිරවනවා, v. t. to scatter about, strew, shed, spill, spatter, විසුරුවනවා, වගුරවනවා; pret. ඉහිරෙවුවා; v. n. ඉහිරවිම.
උපරුවනවා
උපරුවනවා, v. t. to uproot, උදුරනවා.
කස පුපුරුවනවා
කස පුපුරුවනවා, n. to crack a whip.
කුමාරෝදය
කුමාරෝදය, n. (කුමාර උදය) birth of children, ළදරුවන්ගේ ඉපදිම.
ගිනි·කුරුල්ලා
ගිනි·කුරුල්ලා, n. bird called Ceylon trogon, නවනීලකුරුල්ලා or රුවන් කොණ්ඩයා, (order Picariæ); orange minivet, (order Passeres).
තුනුරුවන්
තුනුරුවන්, n. pl. the three gems, viz. Buddha, his doctrine, and his priests.
තෙ·රුවන්
තෙ·රුවන්, n. pl. See තුනුරුවන්.
දුරුපචාර
දුරුපචාර, a. difficult to cure or relieve; unmanageable, සහනයකරන්නට or හසුරුවන්ට අමා රුව.
නව·රුවන්, නව·විධ·රත්න
නව·රුවන්, නව·විධ·රත්න, n. pl. the same gems as නවරත්න.
Random Fonts
Paras Normal
Download
View Count : 7604
AMS Panhinda
Download
View Count : 7991
NPW Tharanga
Download
View Count : 3354
Leroshons 1st 97
Download
View Count : 2026
NPW Deepi
Download
View Count : 2905
Ds Gajaba A Stripe
Download
View Count : 2318
LM Witha0
Download
View Count : 1892
Ananda Heavy
Download
View Count : 3220
FS Mali
Download
View Count : 3056
Anuradha Bold
Download
View Count : 4086
Please like, if you love this website