Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: ලංඝන
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අ ලංඝන
අ ලංඝන, a. not transgressing, undeviating, කඩනොකරන, අහක්වනොයන.
අ ලංඝනීය, අ ලංඝ්‍ය
අ ලංඝනීය, අ ලංඝ්‍ය, a. not to be transgressed, inviolable, කඩකළ අයුතුවූ or නොහැකිවූ; insurmountable, E. S.
අ ලංඝනීයතාව, අ ලංඝ්‍යතාව
අ ලංඝනීයතාව, අ ලංඝ්‍යතාව, n. inviolability &c., කඩකළ නොහැකිකම, &c.
අ ලංඝිත
අ ලංඝිත, a. untransgressed, unviolated, කඩ නොකරනලද.
අ විලංඝනීය
අ විලංඝනීය, a. See අලංඝනීය.
අනුල්ලංඝන
අනුල්ලංඝන, a. (අන් උල්ල:), not overstepping or going beyond, ඉක්ම නොයන, not transgressing, කඩ නොකරන.
අනුල්ලංඝනය
අනුල්ලංඝනය, n. non-transgression, non-infraction (of law), ඉක්මනොයාම, කඩනොකෙරීම.
අනුල්ලංඝනාකාර
අනුල්ලංඝනාකාර, a. (ආකාර) such as does not go beyond or transgress, or is not passed over or transgressed, impassable, පිටනොයන– කඩනොකරන–ආකාර.
අනුල්ලංඝනාකාරයෙන්
අනුල්ලංඝනාකාරයෙන්, ad. impassably, පිටවිය නොහැකිලෙස.
අනුල්ලංඝනීය
අනුල්ලංඝනීය, a. not to be transgressed, impassable, කඩකළ–පිටවිය–නොහැකිවු or අයුතුවු.
ආඥා උල්ලංඝනය
ආඥා උල්ලංඝනය, n. transgressing orders, disobedience, අණ කඩකිරීම.
ආඥා උල්ලංඝික
ආඥා උල්ලංඝික, a. disobedient, refractory, අකී කරු, අණ කඩකරන.
උලඟිය, උලැගය
උලඟිය, උලැගය, n. E. of උල්ලංඝනය: rising, ascending, නැගීම; going beyond, transgressing, ඉක්මවායාම.
උල්ලංඝනය, උල්ලංඝය
උල්ලංඝනය, උල්ලංඝය, n. (උල් for උත් over beyond), going beyond, transgressing, ඉක්ම යාම, infraction, deviation,.
උල්ලංඝනයවෙනවා
උල්ලංඝනයවෙනවා, v. i. to deviate, transgress, ඉක්මෙනවා, එපිටවෙනවා.
Random Fonts
NPW Ranjan
Download
View Count : 2703
A Malathi
Download
View Count : 4612
AH Nelum
Download
View Count : 17162
DL Aloka
Download
View Count : 8901
IW Dammee
Download
View Count : 2544
DL Araliya
Download
View Count : 44828
0Kdsaman
Download
View Count : 5964
Sara Mahee
Download
View Count : 4885
4u Dilini
Download
View Count : 2770
CPS 30
Download
View Count : 2396
Please like, if you love this website