Sinhala to English Dictionary: ලියන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංකය දමනවා
අංකය දමනවා, v. to put the number, to number, නොම්මරය ලියනවා or දමනවා.
අක්ෂර චන, අක්ෂරචුචු
අක්ෂර චන, අක්ෂරචුචු, n. writer, clerk, ලියන්නා.
අත වැසි ලියන්නා
අත වැසි ලියන්නා, n. amanuensis. E. S.
අර්‍ථ ක්‍රියාව
අර්‍ථ ක්‍රියාව, n. gram. verbal noun or appellative indicating the doer, as ලියන්නා.
එළි සමකොට ලියනවා
එළි සමකොට ලියනවා, or කියනවා, v. t. to write or say in rhyme.
කථා ලේඛකයා
කථා ලේඛකයා, n. historiographer, කථාන්තර ලියන්නා.
කැමියා
කැමියා, n. writer, ලියන්නා; in comp. worker, doer, as අරක්කැමියා, cook.
කු කවි ලියන්නා
කු කවි ලියන්නා, n. writer of doggerel, poetaster.
කෙටුම්පත් කාරයා
කෙටුම්පත් කාරයා or ලියන්නා, n. copier, copyist.
ධර්‍ම·ග්‍රන්‍ථ·ලේඛකයා
ධර්‍ම·ග්‍රන්‍ථ·ලේඛකයා, n. hagiographer, sacred writer, ශුඬලියවිලි ලියන්නා.
නලියනවා
නලියනවා, v. i. to quiver, wriggle, crawl about; pret. නලියෑවා; v. n. නලියෑම.
පත්‍රාංකය·ලියනවා
පත්‍රාංකය·ලියනවා, v. to page, write the numbers of the pages.
බින්‍දුලියනවා
බින්‍දුලියනවා, v. to dot in writing, write the sign (ං).
භ්‍රම·කාරය
භ්‍රම·කාරය, n. (භ්‍රම turning), turner, woodturner, ලියනවඩුවා, බමකරුවා.
මාතෘකාව·තබනවා
මාතෘකාව·තබනවා or ලියනවා, v. to head, give a name or title to.
Random Fonts
CPS 41 Bangla Font
CPS 41
Download
View Count : 2379
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2477
GS Sumudu Bangla Font
GS Sumudu
Download
View Count : 3431
FM Sandhyanee X Bangla Font
FM Sandhyanee X
Download
View Count : 25603
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403

close
Please like, if you love this website