Sinhala to English Dictionary: ලීයය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංගුලීකය, අංගුලීයකය
අංගුලීකය, අංගුලීයකය, n. finger-ring, මුදුව.
අනිනවා
අනිනවා, v. to pierce, prick, stab, gore, sting to poke with fist or stick, as ගුටි අනිනවා, ලීයකින් අනිනවා; pret. ඇන්නා; v. n. ඇනීම.
කාක තාලීය න්‍යාය
කාක තාලීය න්‍යාය, n. the manner of a කාකතා ලීයය, unlikeliness.
කාක තාලීයය
කාක තාලීයය, n. unlikely occurrence, something as unlikely as a talipot nut when falling striking a flying crow, සිදුවීම දුෂ්කර දෙයක්, අහම්බයක්.
කාෂ්ඨමය, කාෂ්ඨි
කාෂ්ඨමය, කාෂ්ඨි, a. made of wood, wooden, ligneous, ලීයෙන් කළ, ලී ආකාර
ගණර්‍ඨය
ගණර්‍ඨය, n. knot, ගැටය; snare, පුඩුව; bamboo joint, උණලීයේ ගැටය or පුරක.
තික්හෙලීයා
තික්හෙලීයා, n. cripple, lame man.
ඵලංකසාව
ඵලංකසාව, n. gum or gum-resin, මැලීයම්, මැලියම් දුම්මල.
බලීයස්ත්‍වය
බලීයස්ත්‍වය, n. (බලීයස් compar. fr. බලින්, strong, powerful, ත්‍ව abs. ter.), powerfulness, prowess, වික්‍රමවන්තකම.
සගල්ල
සගල්ල, n. cupboard, shelf රාක්කය; basket attached to a pingo or yoke, කත්ලීයේ කූඩය.
සික්කාව
සික්කාව, n. a string by which a load is suspended; the string of a balance, කත්ලීයේලනුව, තරාදියේලනුව.
හැල්·කසඹිලීයා
හැල්·කසඹිලීයා, see විකණ්ටක, වල්කහඹිලියා and ගස් කහඹිලියා.
Random Fonts
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2666
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5727
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
AMS Tharu Bangla Font
AMS Tharu
Download
View Count : 9641
AM Amalee Thin Bangla Font
AM Amalee Thin
Download
View Count : 5237
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7715
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5964
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110

close
Please like, if you love this website