Sinhala to English Dictionary: වදය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වද්‍යතාව
අ වද්‍යතාව, n. guiltiness &c., වරදකාරකම &c.
අ වද්‍යය
අ වද්‍යය, n. guilt, fault, sin, වරද, පාපය.
අ ‍වද්‍ය
අ ‍වද්‍ය, a. (අ priv., වද්‍ය mentionable), guilty, faulty, sinful, වරදකාර; low. නීච.
අංගම් වදිනවා
අංගම් වදිනවා, v. i. to be struck with magic, be bewitched.
අඝෝර
අඝෝර, a. not savage or terrible, රෞද්‍රනැති; n. ap. of Siva, ශිවදෙවියා.
අනවද්‍ය
අනවද්‍ය, a. (අන් අවද්‍ය), guiltless, faultless, innocent, නිදොස්.
අනවද්‍යතාව
අනවද්‍යතාව, n. guiltlessness, &c., නිදොස්කම.
අන්‍ය වර්‍ධත
අන්‍ය වර්‍ධත, or අන්‍ය වද්ධිත, a. reared by another or a stranger, foster (child), අන්‍යයෙක් විසින් ඇතිකළ (ළමයෙක්).
අභි නිෂ්ක්‍රමණයකරනවා
අභි නිෂ්ක්‍රමණයකරනවා, v. to go out, retire from (the world), නික්මයනවා, පැවදිවෙනවා.
අභි සම්භාවනය
අභි සම්භාවනය, n. rendering great honour, බො හෝ සෙයින් ගෞරවදීම.
අම යුරු වදන
අම යුරු වදන, n. honeyed speech, pleasing word, ඉතා මිහිරි බස.
අර්‍ථකයා, අර්‍ථයා
අර්‍ථකයා, අර්‍ථයා, n. asker, requester, ඉල්ලන්නා; beggar, හිඟන්නා; servant who awakes the king &c., අවදිකරන්නා.
අලුගෝසුවා
අලුගෝසුවා, n. Port., executioner, hangman, වදකරුවා.
අවදන
අවදන, n. E. of ආවජර්‍ජනාව: meditation, excogitation, කල්‍පනා කිරීම.
අවදැරය
අවදැරය, n. appointing, නියමකිරීම or appointment, නියමය.
Random Fonts
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
FS Araliya Warp Bangla Font
FS Araliya Warp
Download
View Count : 2291
NPW Deepi Bangla Font
NPW Deepi
Download
View Count : 2905
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4688
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110
AH Ranjana Bangla Font
AH Ranjana
Download
View Count : 8020
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
AMS Panhinda Bangla Font
AMS Panhinda
Download
View Count : 7991

close
Please like, if you love this website