Sinhala to English Dictionary: වස්ත්‍රය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අම්බරය
අම්බරය, n. the sky, අහස; apparel, වස්ත්‍රය.
අලුත් වත
අලුත් වත, n. (වත E. of වස්ත්‍රය), new cloth or robe, අලුත් රෙද්ද.
ආචීරය
ආචීරය, n. garment, habiliment, වස්ත්‍රය.
කෂාය වස්ත්‍රය
කෂාය වස්ත්‍රය, n.yellow robe (of B. P.), සිවුර.
කාසාව, කාසා වස්ත්‍රය
කාසාව, කාසා වස්ත්‍රය, n. yellow robe of B. P., සිවුර.
තුළුල
තුළුල, n. fine garment, සිඟින් වස්ත්‍රය.
දුනු·වත
දුනු·වත, n. old or rotten cloth or garment, පරණ රෙද්ද or වස්ත්‍රය.
නව·වත
නව·වත, n. E. of නවවස්ත්‍රය; pl. නවවත්.
නව·වස්ත්‍රය
නව·වස්ත්‍රය, n. new garment, අලුත් ඇඳුම or රෙද්ද‍.
නිර්‍වවස්ත්‍රකරනවා
නිර්‍වවස්ත්‍රකරනවා, v. t. to make naked, bare, denude.
බාල·වාස
බාල·වාස, n. (බාල hair, වාසඃ; cloth, garment), hair or woollen cloth (of goat's hair &c.), woollen garment, ලෝම රෙද්ද, රෝම වස්ත්‍රය.
වස්ත්‍රය
වස්ත්‍රය, n. garment, dress, vesture, ඇඳුම; pl. වස්ත්‍ර: clothes, raiment, ඇඳුම්.
වස්ත්‍රාභරණය
වස්ත්‍රාභරණය, n. (·ආභ:), dress jewel or ornament.
වැසන
වැසන, n. clothing, garment, රෙද්ද, වස්ත්‍රය; pl. වැසන්.
සෙළුවෙ
සෙළුවෙ, n. nakedness, nudity, නග්නකම, නිර්‍වස්ත්‍රකම.
Random Fonts
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513
Bandula Normal Bangla Font
Bandula Normal
Download
View Count : 5755
Leroshons 2nd 97 Bangla Font
Leroshons 2nd 97
Download
View Count : 2185
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
AMS Panhinda Bangla Font
AMS Panhinda
Download
View Count : 7992
FM Abhaya X Bangla Font
FM Abhaya X
Download
View Count : 36561
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374
Sara Kalanee Bangla Font
Sara Kalanee
Download
View Count : 6310
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7716
Lankanatha Suppliment Bangla Font
Lankanatha Suppliment
Download
View Count : 2331

close
Please like, if you love this website