Sinhala to English Dictionary: ව්‍යාකුල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ව්‍යවකුල, අ ව්‍යාකුලිත
අ ව්‍යවකුල, අ ව්‍යාකුලිත, a. unconfused, unperplexed, undistracted, අවුල් නැති, වල්මත් නොවන.
අ ව්‍යාකුලතාව
අ ව්‍යාකුලතාව, n. unconfusedness &c., self-possession. E. S.
අ විකාර
අ විකාර, a. unperverted, නොපෙරළුණු; undistracted, ව්‍යාකුල නැති; changeless, immutable, වෙනස්නොවන.
මහා·භූත·ව්‍යාකුලය
මහා·භූත·ව්‍යාකුලය, n. confusion of the elements, chaos.
ව්‍යාකුතිය
ව්‍යාකුතිය, n. deception, fraud, imposture, වංචා ව, ප්‍රයෝගය.
ව්‍යාකුල
ව්‍යාකුල, a. (වි emp., ආකුල), very confused, be wildered, perplexed, ඉතා වියවුල්, වල්මත්.
ව්‍යාකුල·කථනය
ව්‍යාකුල·කථනය, n. confused speech or narrative, rhapsody, වියවුල් කථාව.
ව්‍යාකුල·කථාකාරයා
ව්‍යාකුල·කථාකාරයා, n. confused speaker, rhapsodist, වයවුල් කථාකාරයා.
ව්‍යාකුල·කරනවා
ව්‍යාකුල·කරනවා, v. t. to bewilder, distract, embarras, වියවුල් කරනවා; derange, disarrange, disorder, අවුල්කරනවා.
ව්‍යාකුලතාව, ව්‍යාකුලත්‍වය, ව්‍යාකුලය
ව්‍යාකුලතාව, ව්‍යාකුලත්‍වය, ව්‍යාකුලය, n. confusion &c., වියවුල, entanglement, intricacy, ආකුල ත්‍වය, පැටලිල්ල.
ව්‍යාකුලී·කෘත
ව්‍යාකුලී·කෘත, a. rendered confused or bewildered, වියවුල්කරනලද.
ව්‍යාකුලී·භුත
ව්‍යාකුලී·භුත, a. confused or bewildered.
Random Fonts
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
Lankatilaka Suppliment Bangla Font
Lankatilaka Suppliment
Download
View Count : 2144
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2666
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3695
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5022
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678
FM Emanee X Bangla Font
FM Emanee X
Download
View Count : 9757
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403

close
Please like, if you love this website