Sinhala to English Dictionary: විනී

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දෘඪාස්ථි
අ දෘඪාස්ථි, a. (අස්ථි), soft-boned, hollow-boned, ඇට සවිනැති or කුහරවූ (සතා).
අ නාශ්‍යාකාරයෙන්
අ නාශ්‍යාකාරයෙන්, ad. imperishably, &c., විනාශ නොවනලෙස.
අ නාශ්‍යාතාව
අ නාශ්‍යාතාව, n. imperishableness, &c., විනාශ නොවන ස්‍වභාව.
අ විනෂ්ට
අ විනෂ්ට, a. undestroyed, නාස්තිනුණ.
අ විනිශ්චිත
අ විනිශ්චිත, a. unascertained, undetermined, undecided, දැනනොගත්, නියමනැති.
අ විනීත
අ විනීත, a. untrained, uncultivated, undisciplined, නොහික්මුම්; discourteous, ill-behaved, indecorous, rude, uncouth, අශිෂ්ටාචාර, ආචාර නැති.
අ විනීතතාව
අ විනීතතාව, n. untrained condition &c., පුහුණු නැතිකම, නොහික්මුම්කම; indecorousness &c., boorishness, අශිෂ්ටාචාරකම &c.
අ විනීතය
අ විනීතය, n. discourtesy, impropriety, rudeness, අශිෂ්ටාචාරය, ආචාර මදිකම.
අ ස්වච්ඡ
අ ස්වච්ඡ, a. non-transparent, opaque, විනිවිදනොපෙනෙන.
අ ස්වච්ඡතාව
අ ස්වච්ඡතාව, n. opacity, විනිවිදනොයනගතිය.
අක්ෂර වින්‍යාස
අක්ෂර වින්‍යාස, a. pert. to the collocation of letters, orthographic.
අක්ෂර වින්‍යාසාකාරයෙන්
අක්ෂර වින්‍යාසාකාරයෙන්, ad. orthographically.
අක්ෂරවින්‍යාසය
අක්ෂරවින්‍යාසය, n. collocation of etters, orthography, spelling. E. S.
අග්නි නමස්කාරය
අග්නි නමස්කාරය, n. fire-worship, pyrolatry, ගිනි දෙවිනා වැඳිම.
අති පතනය
අති පතනය, n. transgressing, see අතික්‍රමණය; complete fall, වැටීයාම, utter ruin, විනාශය.
Random Fonts
Lankapura Bangla Font
Lankapura
Download
View Count : 3036
AMS Swarna Bangla Font
AMS Swarna
Download
View Count : 3531
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16617
Sara Kalanee Bangla Font
Sara Kalanee
Download
View Count : 6310
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
DS Anuradhi A Bangla Font
DS Anuradhi A
Download
View Count : 2353
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
Lankadveepa Bangla Font
Lankadveepa
Download
View Count : 3013
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2714
Sin Nelum A Bangla Font
Sin Nelum A
Download
View Count : 4030

close
Please like, if you love this website