Sinhala to English Dictionary: වුරා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අණයුරුව, අණව, අණවුරුව
අණයුරුව, අණව, අණවුරුව, n. the sea, ocean, මුහුද. See අර්‍ණවය.
අතඋරුව, අතවුරුව
අතඋරුව, අතවුරුව, n. harem. See අන්තඃපුරය.
අන්තඃ ප්‍රාවීර
අන්තඃ ප්‍රාවීර, a. intramural. පවුරු ඇතුළෙහි ඇත්තාවූ.
අනේවා
අනේවා, n. pl. several years, අවුරුදු ගණනක්.
අබදය
අබදය, n. (අප් water, දය giver), cloud, වලාකුළ; year, අවුරුද්ද.
අවුර
අවුර, n. E. of ආවරණය: cover, screen, වැස්ම; rampart, ප්‍රාකාරය, පවුර; pl. අවුරු.
අවුරනවා
අවුරනවා, v. t. to cover, screen, shelter, අහුර නවා; pret. ඇවුරුවා; v. n. ඇවිරීම.
අවුරම, අවුරුම
අවුරම, අවුරුම, n. covering, screen, වැස්ම, මුවාව.
අවුරුද්ද
අවුරුද්ද, n. year; pl. අවුරුදු.
අවුරුද්ද දවස
අවුරුද්ද දවස, n. new-year's day.
අවුරුදු පතා
අවුරුදු පතා, a. or ad. yearly, annual, annually.
අෂ්ට වර්‍ෂ ස්ථ
අෂ්ට වර්‍ෂ ස්ථ, a. lasting eight years, octennial, අට අවුරුද්දක් පවතින.
අෂ්ට සාංවත්සරික
අෂ්ට සාංවත්සරික, a. octennial, අට අවුරුද්දකට වරක් සිඬවෙන.
ඇතොවුරු
ඇතොවුරු, n. pl. ladies of the harem.
ඇවිරිද්ද
ඇවිරිද්ද, n. year, අවුරුද්ද; pl. ඇවිරිදි.
Random Fonts
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
AM Araliya Bold Bangla Font
AM Araliya Bold
Download
View Count : 4044
CPS 30 Bangla Font
CPS 30
Download
View Count : 2396
DL Araliya Warp Bangla Font
DL Araliya Warp
Download
View Count : 2618
Anuradhapura Bangla Font
Anuradhapura
Download
View Count : 5100
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010

close
Please like, if you love this website