Sinhala to English Dictionary: වෙන්නා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ චේතන, අ චේතනික, අ චේතසික, අ චේතසක
අ චේතන, අ චේතනික, අ චේතසික, අ චේතසක, a. destitute of mind or thought, සිහිබුද්ධි නැති; unconscious, දැනීමනැති; inanimate, lifeless, පණනැති; involuntary, involitive (mood, &c.), ඉබේ වෙන්නාවූ, අකර්‍මක.
අ විචජන්ත, අවිච්ජින්ත, අ විචේජ්ද, අවිචේජ්දිත
අ විචජන්ත, අවිච්ජින්ත, අ විචේජ්ද, අවිචේජ්දිත, a. uncut, unsevered, undivided, නොකපන ලද, uninterrupted, වෙන්නූණ &c., සම්බන්ධ.
අ විශිෂ්ට
අ විශිෂ්ට, a. undistinguished, වෙන්නොකරනලද, ordinary, සාමාන්‍ය, පොදු.
අනාථ නාථයා
අනාථ නාථයා, n. protector of the destitute, &c., පිහිට නැත්තාට පිහිට වෙන්නා.
දුර්‍ග
දුර්‍ග, a. (දුර්, ග going), difficult of access, ළං වෙන්නට අමාරු.
නෛෂක්‍රම්‍ය
නෛෂක්‍රම්‍ය, a. that goes forth, that forsakes home and adopts aceticism, පැවදිවෙන්නාවූ. See නිෂක්‍රමණය.
ප්‍ර·වේශකයා
ප්‍ර·වේශකයා, n. (ප්‍ර emp., වේශ fr. විශ් to enter), enterer, ඇතුල්වෙන්නා.
පිටිවහල්කාරයා
පිටිවහල්කාරයා, n. aider, supporter, favourer, පිහිටවෙන්නා.
බාහැ, බෑ
බාහැ, බෑ, v. (used in present tense only), impossible, cannot: මට බැහැ impossible or difficult to me, I cannot; ඒක වෙන්නට බෑ, it cannot be.
භජමානයා
භජමානයා, n. one who favours or is attached to, votary, ලැදි අය, පක්‍ෂවෙන්නා.
භාවුක
භාවුක, a. happy, වාසනාවන්ත, right, යුතු, හරි; that becomes or arises, වෙන්නාවු.
භින්නකයා
භින්නකයා, n. breaker &c., බිඳින්නා; schismatio, භේදවෙන්නා or භේද උපදවන්නා.
වි·භේදකාරයා, වි·භේදවෙන්නා
වි·භේදකාරයා, වි·භේදවෙන්නා, n. one who makes a difference or severance, one who differs, schismatic.
විප්‍ර·වාසයා, විප්‍ර·වාසියා
විප්‍ර·වාසයා, විප්‍ර·වාසියා, n. exile, අන්රටක පො රොත්තුවෙන්නා; non-resident, E. S.
වෘද්ධ්‍යාජීවයා
වෘද්ධ්‍යාජීවයා, n. (වෘද්ධි ආ:), one who lives by interest, money-lender, usurer, පොළියෙන් රක්‍ෂාවෙන්නා.
Random Fonts
DL Ridhma-841619 Mano Bangla Font
DL Ridhma-841619 Mano
Download
View Count : 2416
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
Maya Bangla Font
Maya
Download
View Count : 3383
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2545
Hw Anurada Bangla Font
Hw Anurada
Download
View Count : 2655
Somi Nisansala Bold Bangla Font
Somi Nisansala Bold
Download
View Count : 2630
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
Mi Damidu 2000 Bangla Font
Mi Damidu 2000
Download
View Count : 4233

close
Please like, if you love this website