Sinhala to English Dictionary: වෙළඳ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ බාධ්‍ය වෙළඳාම
අ බාධ්‍ය වෙළඳාම, n. unrestricted commerce, free-trade. E.S.
අනු ක්‍රමණ
අනු ක්‍රමණ, a. proceeding orderly, successive, පිළිවෙළින් යන (see ක්‍රමය and E. S.)
අනු ක්‍රමණය
අනු ක්‍රමණය, n. orderly progression, පිළිවෙළින් යාම, succession, sequence. E. S.
අනු ක්‍රමයෙන්, අනු ක්‍රමකාරයෙන්
අනු ක්‍රමයෙන්, අනු ක්‍රමකාරයෙන්, ad. orderly, gradually, seriatim, පිළිවෙළින්, ක්‍රමයෙන්.
අනු ක්‍රමික
අනු ක්‍රමික, a. orderly, systematic, පිළිවෙළක් සහිත, ක්‍රමික.
අනු ක්‍රමිකකරනවා
අනු ක්‍රමිකකරනවා, v. t. to put in regular sequence, systematize, නියම පිළිවෙළකට තබනවා.
අනු ලොම්ව, අනුලෝමව
අනු ලොම්ව, අනුලෝමව, ad. accordantly, regularly, පිළිවෙළින්.
අනු ලෝම ජ
අනු ලෝම ජ, a. produced in the natural or regular order, consecutive, හරි පිළිවෙළින් පැමිණෙන.
ආ කුංචනය
ආ කුංචනය, n. (ආ to, emp., කුංචනය bending), twisting, twist, වෙළුම, torsion, contortion, ඇකුළුම; contraction, කොටවීම, ඇකිළීම.
ආ පණ, ආ පණික
ආ පණ, ආ පණික, a. (ආ emp., පණ් to trade), mercantile; med. officinal; වෙළඳාම්.
ආ පණිකයා
ආ පණිකයා, n. shopkeeper, tradesman, merchant, සාප්පුකාරයා‍, වෙළෙන්දා.
ආවේෂ්ඨනය
ආවේෂ්ඨනය, n. entwining, surrounding, වෙළීම, වටකෙරීම.
උකස් වෙළෙන්දා
උකස් වෙළෙන්දා, n. pawnbroker.
එළෙනවා
එළෙනවා, v. i. to fit; twine around, වෙළෙනවා; pret. එළුණා; v. n. එළිම.
එළෙම්බ, එළෙම්බී
එළෙම්බ, එළෙම්බී, n. mare: see වෙළඹ.
Random Fonts
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2525
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
CPS 30 Bangla Font
CPS 30
Download
View Count : 2397
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
SIN Walawe Italic Bangla Font
SIN Walawe Italic
Download
View Count : 4845
Mi Damidu 2000 Bangla Font
Mi Damidu 2000
Download
View Count : 4234
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
CPS 35 Bangla Font
CPS 35
Download
View Count : 2311
SU Sakthi Bangla Font
SU Sakthi
Download
View Count : 2750
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2285

close
Please like, if you love this website