Sinhala to English Dictionary: ශ්‍රිත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මිශ්‍ර, අමිශ්‍රිත
අ මිශ්‍ර, අමිශ්‍රිත, a. unmixed, unalloyed, uncompounded, simple, මිශ්‍ර නැති.
අ මිශ්‍රතාව, අ මිශ්‍රිතතාව
අ මිශ්‍රතාව, අ මිශ්‍රිතතාව, n. state of being unmixed &c., මිශ්‍ර නැතිකම.
ආයුශශ්‍රිය
ආයුශශ්‍රිය, n. (ආයුස් ශ්‍රීය), the beauty or glory of old age, මහලු වයසේ ශෝභාව.
ආශ්‍රිත
ආශ්‍රිත, a. that has frequented &c. (see ආශ්‍රය කරනවා); that has resorted to or taken refuge in, ආශ්‍රයවූ, සරණගත්.
ආශ්‍රිතතාව, ආශ්‍රිතත්වය
ආශ්‍රිතතාව, ආශ්‍රිතත්වය, n. conversancy, ගැවසීම, පුරුදුකම; dependence, taking refuge, සරණ ගැනීම.
උපනිශ්‍රිත
උපනිශ්‍රිත, a. united, සම්බන්ධ.
ජයශ්‍රිය, ජයශ්‍රීයාව
ජයශ්‍රිය, ජයශ්‍රීයාව, n. splendour of victory, victory.
තප·නිශ්‍රිත
තප·නිශ්‍රිත, a. (තප penance), ascetic, devoted to asceticism, ශ්‍රමණ.
නද්‍යාශ්‍රිත
නද්‍යාශ්‍රිත, n. antimony, හොයඳුන්: see අඳුන.
නි·ශ්‍රික
නි·ශ්‍රික, a. ugly, අවලක්‍ෂණ; wretched, miserable, කාලකණ්ණි.
නිශ්ශ්‍රිත
නිශ්ශ්‍රිත, see ත්‍රස්තවාලු.
නිශ්ශ්‍රිත, නිශ්‍රිත
නිශ්ශ්‍රිත, නිශ්‍රිත, a. contained in, consisting of; unemployed.
නිශ්‍රිත
නිශ්‍රිත, a. imbued with, යුක්ත.
ප්‍ර·ශ්‍රිත
ප්‍ර·ශ්‍රිත, a. (ප්‍ර emp., ශ්‍රි to serve), humble, modest, හික්මුණු.
ප්‍රත්‍යය·සන්තිශ්‍රීත·ශිලය
ප්‍රත්‍යය·සන්තිශ්‍රීත·ශිලය, n. (ප්‍රත්‍යය aids, සන්තිශ්‍රිත having, ශිලය duty), B. P., the duty or observance fulfilled by using as necessaries, not as luxuries, the four aids, viz, food, robes, seats, and medicines provided by others.
Random Fonts
Wije 4 Square Bold Bangla Font
Wije 4 Square Bold
Download
View Count : 5792
Hw Anurada Bangla Font
Hw Anurada
Download
View Count : 2655
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2103
Kandy Supplement Bangla Font
Kandy Supplement
Download
View Count : 3405
DS Nilantha Bangla Font
DS Nilantha
Download
View Count : 2639
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4004
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
FS Gagani Bangla Font
FS Gagani
Download
View Count : 2782
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
LankapuraSupplement Bangla Font
LankapuraSupplement
Download
View Count : 2306

close
Please like, if you love this website