Sinhala to English Dictionary: සටන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ලිඛිත
අ ලිඛිත, a. unwritten, undelineated, ලියානැති, සටහන්කරලා නැති.
ආ ක්‍රමණයකරනවා
ආ ක්‍රමණයකරනවා, v. t. to go beyond, ඉක්මව නවා; aggress, invade, attack, assail, විරුද්ධ යට—සටනට—පැමිණෙනවා.
ආකාර සටහන
ආකාර සටහන, n. delineation, of the form, plan
ඇඳීම
ඇඳීම, v. n. of අඳිනවා: dressing, wearing, පැලඳගැනීම: delineating, drawing, සටහන් කෙරීම; dress, apparel, ඇඳුම, පැලඳුම.
ඇසටු, ඇසතු, ඇහැටු
ඇසටු, ඇසතු, ඇහැටු, see එළනුඟ.
ඉසටිය
ඉසටිය, n. spear, lance (for battle), හෙල්ලය.
උරුලෑසට්ටම
උරුලෑසට්ටම, n. musk of the musk rat, කස්තුරි
කසටපෑය
කසටපෑය, n. saffron colour, yellow, කහපාට.
ක්ෂේත්‍රය
ක්ෂේත්‍රය, n. field, කෙත, පි‍ටිටනිය; body, ශරීරය; wife, භාර්‍ය්‍යව; sacred place, ශුඬස්ථානය; diagram, සටහන.
ගණනය
ගණනය, n. multiplication, වැඩිකෙරීම; enumerating, ගණන්කෙරීම, E. S.; describing, සටහන්කෙරීම, විස්තරකෙරීම.
දේශ·ප්‍රමාණි·කරණය
දේශ·ප්‍රමාණි·කරණය, n. ordnance-survey, රට මැන සටහන්කිරීම.
නන්‍ද්‍යාවතීය
නන්‍ද්‍යාවතීය, n. temple, මාලිගාව, දේවාලය; diagram, සටහන; a particular style of palace architecture.
පජීකාව
පජීකාව, n. register, සටහන; sp. Yama's (Pluto's) register or record of human actions.
ප්‍ර·දර්‍ශක·පත්‍රය
ප්‍ර·දර්‍ශක·පත්‍රය, n. show-bill, විස්තර සටහන.
ප්‍ර·විදාරණය
ප්‍ර·විදාරණය, n. (ප්‍ර away, see විදාරණ), tearing, ඉරීම, dividing, බෙදිම; tumult, කෝලාහලය; breaking out, outbreak, බිඳගනයාම; budding, දළුලෑම; war, combat, යුඩය, සටන.
Random Fonts
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
Sara Siri Bangla Font
Sara Siri
Download
View Count : 5864
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
FS Biso Bangla Font
FS Biso
Download
View Count : 2597
DL Araliya Shatter Bangla Font
DL Araliya Shatter
Download
View Count : 2598
4u Nilakshi Bangla Font
4u Nilakshi
Download
View Count : 2905

close
Please like, if you love this website