Sinhala to English Dictionary: සර්‍පය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අහි ගුණ්ඨිකයා, අහි තුණ්ඩිකයා
අහි ගුණ්ඨිකයා, අහි තුණ්ඩිකයා, n. snake-charmer, snake-catcher, සර්‍පයන්න‍ටවන්නා or අල්ලන්නා.
අහි ඵෙන
අහි ඵෙන, n. snake-saliva or venom, සර්‍පපෙන, සර්‍පවිෂ; opium, අබින්.
අහි රාවය
අහි රාවය, n. serpent's noise, සර්‍පහඬ.
අහි විස
අහි විස, n. snake-venom, සර්‍පවිෂ.
අහි විසයා
අහි විසයා, n. venomous snake, විෂ සර්‍පයා.
අහියා
අහියා, n. serpent, සර්‍පයා; enemy, සතුරා.
ආශිවීෂයා
ආශිවීෂයා, n. poisonous snake, cobra, සර්‍පයා, නයා.
උර ගයා, උරං ගයා
උර ගයා, උරං ගයා, n. serpent, snake, සර්‍පයා.
උර පත්
උර පත්, n. (උර belly, පත් to go), snake, සර්‍පයා.
උරා
උරා, n. serpent, උරගයා, සර්‍පයා.
කලයා
කලයා, n. serpent, සර්‍පයා; crab, කකුළුවා; dove, ප‍රෙවියා.
කළු වෙළුවා
කළු වෙළුවා, n. serpent, සර්‍පයා.
කාකෝදරයා
කාකෝදරයා, n. snake, සර්‍පයා.
කාලිංගයා
කාලිංගයා, n. elephant, අලියා; snake, සර්‍පයා.
කුණ්ඩලියා
කුණ්ඩලියා, n. snake, සර්‍පයා; peacock, මොනරා; ap. of Varuna, වරුණයා.
Random Fonts
DS Daya D Stripe Bangla Font
DS Daya D Stripe
Download
View Count : 25345
Mi Dasun Wide Bangla Font
Mi Dasun Wide
Download
View Count : 2238
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8384
FS Madu College Bangla Font
FS Madu College
Download
View Count : 2557
Mi Damindu Hollow 96 Bangla Font
Mi Damindu Hollow 96
Download
View Count : 11153
AMS Kalana Bangla Font
AMS Kalana
Download
View Count : 2502
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686

close
Please like, if you love this website